“මාවල් ඉටර්නල්ස්” රූගත කිරීම් අත්හිටුවයි
චිත්‍රපටය රූගත කරන ස්ථානයේ තිබී බෝම්බයක් හමු වී ඇති අතර නළු නිළියන් හා කාර්යමණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කරගෙන වහාම එම දූපතේ තිබූ ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇති අතර පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විසින් එම බෝම්බය නිශ්ක්‍රිය කර ඇත. “ලෝකයේ දැවැන්තම තරු රැසක් එම වෙලාවේ රූගත කරන ස්ථානයේ සිටි අතර ඕනැම අයෙක්ට හානියක් වීමට ඉඩ තිබ්බා. ඒත්…