
ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
ඩුබායිහි පැවැති ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 65 බර පන්තියේ, රන් හා රිදි පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කළ වයි.ජී.අමිල සහ එම්. රාජකුමරාන් සමත් වූහ. ඔවුන් අද (11) පෙ.ව.5.30 ට කටුනායක ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණීමට නියමිතයි.

The Most Loved Brands අතරට DSI ටයර්
ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI ටයර් සමාගම සිය වෙබ් අඩවිය නව්‍යතා රැසක් සමඟනි www.dsityre.lk නමින් පසුගිය දා ප්‍රතිස්ථාපනය කරන ලදි. DSI ටයර් සමාගමේ සියලු නිෂ්පාදන සහ සේවා පිළිබඳ ඕනෑම තොරතුරක් ඉතාම පහසුවෙන් දැන ගත හැකි වන පරිදි මේ වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම වර්ගීකරණයක් වන Brand Finance ඉදිරිපත් කරන…

වැස්සෙන් ඩුබායි මෝල් යටවෙයි
ඩුබායි රාජ්‍යයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් ලෝකයේ විශාලතම සාප්පු සකීර්ණයක් වන ඩුබායි මෝල් සාප්පු සංකීර්ණය වර්ෂා ජලයට යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාප්පු සංකීර්ණයේ රැදී පවතින ජලය ඉවත් කිරීමේ කටයුතු එහි නිලධාරීන් විසින් මේ වන විටත් සිදු කරමින් පවතින බව ද සදහන් වෙයි.

ගෝඨාභයට – සජිත්ට අනුරගෙන් විවාදයකට අභියෝගයක්
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. තමා සමඟ විවාදයකට සූදානම් නොමැතිනම් ස්වාධීන ජනමාධ්‍යවේදියෙකු විසින් මෙහෙයවනු ලබන විවෘත ප්‍රශ්න කිරීමකට ලක්වන්නයි තමා ඔවුන්ට අභියෝග කරන බවද අනුර කුමාර දිසානායක…

හුස්ම හිරවුණු දිල්ලියට පාලකයින්ගෙන් ‘කැරට් විසදුම්’
දිල්ලිය යනු ලොව දෙවන විශාලම ජනගහනය සහිත නගරයයි. ඉන්දියාවේ මිලියන 2.5 ක් දෙනා මියගොස් ඇත්තේ පරිසර දූෂණය හා සම්බන්ධ රෝගී තත්ත්ව නිසා බව 2015 දී සිදුකළ අධ්‍යයනයකින් හෙළිදරව් විය. නගර අවකාශයෙහි පිරීගිය දුම්රොටු වලාවන් නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‌ෂා කිරීම සඳහා හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට කරුණු යෙදී තිබිණ. අධික ලෙස ජනාකීර්ණ වූ නවදිල්ලි ජනතාවට…

11 දා පාර්ලිමේන්තු එන්නැයි කථානායක මන්ත්‍රීවරුන්ට කියයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව නොවැම්බර් 11 දා කැඳවන බවත් ඒ සඳහා සහභාගිවන ලෙස කථානායකවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා පවසන්නේ නෙැවැම්බර් 11දා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවයි.

ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තබයි
ගල්කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දමා ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තැබීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි. අඩි 750 ක් පමණ ඉහළ සිට පර්වතයකින් විශාල ගල් මාර්ගයට කඩා වැටීම සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත.බස් රථ සේවා රැසක් ද මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා. මාර්ගය යථා තත්ත්වයට පත්…

කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවට
ජර්මනිය සනීපාරක්ෂක තුවා “සුඛෝපභෝගී භාණ්ඩ” ලෙස සැලකූ අතර ඒ මත ඉහළ බදු පනවා තිබිණි. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතුරින් ඒ මත ඉහළම බදු පනවන 11 වැනි රට සැලකුණි. ජර්මානු පාර්ලිමේන්තුවේ බ්‍රහස්පතින්දා පැවැති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසුව ඒ සියල්ල වෙනස් වීමට නියමිතව තිබේ….

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී (David Holly) සහ සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් සෝන් අන්වින් (Sean Unwin) අද ( නොවැම්බර් මස 07 ) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක, දකුණු නාවික විධාන මුලස්ථානයේදී දකුණු ප්‍රදේශභාර…