මුල් මාස වලට වඩා සංචාරයන්ගේ පැමිණිමේ වර්ධනයක්
පාස්කු ප්‍රහාර මාලාව හමුවේ දරුණු කඩාවැටීමකට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යහපත් අතරට හැරෙමින් පවතින බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව වසරේ මුල් මාස 10 තුළ දී මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,495,055 කි. මෙය 2018 මුල් මාස 10 හි අගය වූ 1,885,045 හා සැසඳීමේ දී 20.7% ක පහළ යාමක් වේ….