කඩ කාමර බෙදාදීමට ගොස් අධිකරණයට යයි
ජනාධිපති මැතිවරණයට දින නියමකර තිබියදි උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අනුරාධපුර නව බස් නැවතුම්පලේ කඩ කාමර විසි හයක් බෙදාදීමට ටෙන්ඩර් කැදවීම මැතිවරණ නීති උල්ලංගණය කිරිමක් බව පවසමින් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමකට කරුණු දැක්විම සදහා මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු හය දෙනෙකුට ලබන මස (11දා) අධිකරණය හමුවේ…