Forex Trading කළොත් නඩු
අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…