පොරොන්දු!

ජනාධිපතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම අවසන් විය. අපේක්ෂකයෝ තිස්පස් දෙනෙක් තරගයට පිවිස සිටිති. දැන් ආරම්භ වී ඇත්තේ දේශපාලන පොරොන්දු ලබාදෙන කාලය යැයි කිව හැකිය. අපේ දේශපාලකයන් මෙන්ම ඡන්දදායකයන් ද දීර්ඝ කාලයක සිට පොරොන්දු දේශපාලනයට හුරු වී ඇතැ’යි කීම නිවැරැදිය. ලෝකය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වන්නේ ‍වුව පොරොන්දු දේශපාලනයෙන් ඉවත්වීම දුෂ්කර ය. ඡන්දදායකයා ද පොරොන්දු…

ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ප‍්‍රහාරයක්

ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ප‍්‍රහාරයක්

අයි.එස් සංවිධානයේ පුද්ගලයෙකු ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත තියුණු ආයුධයකින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව ඉන්දුනීසියාවේ මාධ්‍ය වාර්තා සදහන් කරයි. ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු හැත්තෑ දෙහැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් මගින් ජකර්තා නගරය වෙත රැගෙනවිත් ප‍්‍රතිකාර වලට යොමු කර තිබේ. ඉකුත් වසරේදි ඉන්දුනීසියානු ක‍්‍රිස්ත‍්‍රියානි දේවස්ථානයක් වෙත ප‍්‍රහාරයක් එල්ල කර 13 කු ජිවිතක්ෂයට පත් කළ ජමා අන්ෂාරුට් දවුලා…

පොරොන්දු කඩකළ නගරාධිපති බිම දිගේ ඇදගෙන යයි

පොරොන්දු කඩකළ නගරාධිපති බිම දිගේ ඇදගෙන යයි

මැතිවරණ පොරොන්දුවක් ඉටු නොකළ නගරාධිපතිවරයෙකු නගරවැසියන් විසින් මහ ම`ග බිම දිගේ ඇදගෙන යාමේ සිදුවීමක් මෙක්සිකෝවෙන් වාර්තා වේ. මෙක්සිකෝවේ, චියාපාස් ප‍්‍රාන්තයේ නගරාධිපතිවරයා මෙසේ බිම දිගේ ඇදගෙන ගොස් ඇත. මැතිවරණ පොරොන්දුවක් ලෙස මොහු මාර්ග පිළිසකර දෙන බවත් ,පානීය ජලය හා විදුලිය ලබා දෙන බවටත් පොරොන්දු වි ඇතත් එය ඉටු නොකිරිම සම්බන්ධයෙන් කුපිත වු නගර වැසියන් පිරිසක් නගරාධිපතිවරයාව…

බලපෑම් කිරීමට එරෙහිව විනිසුරෙක් පපුවට වෙඩි තියා ගනී
|

බලපෑම් කිරීමට එරෙහිව විනිසුරෙක් පපුවට වෙඩි තියා ගනී

තායිලන්තයේ විනිශ්චයකාරවරයෙකු වන කාංචනා පියක්චන්නා ත‍්‍රස්තවාදී චෝදනා මත තමන් ඉදිරියට පමුණුවන ලද චූදිතයන් පස් දෙනෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර හැරීමෙන් පසු හිටපු තායිලන්තයේ රජතුමාගේ පිළිරුවක් ඉදිරියේ තමාගේ වෘත්තිය පිලිබඳව දිවුරුම ප‍්‍රකාශ කිරීමෙන් පසු පපුවට වෙඩි තබා ගත්තේය. එසේ කිරීමට හේතුව වූයේ ඔහු ඉදිරියේ වූ සැකකරුවන් කෙසේ හෝ දඩුවමට ලක් කරන ලෙස ඔහු…

දේශපාලන වේදිකාවට නැවත ඒන්නේ නෑ – ලුෂන් බුලත්සිංහල

දේශපාලන වේදිකාවට නැවත ඒන්නේ නෑ – ලුෂන් බුලත්සිංහල

මින් ඉදිරියට කලාකරුවෙකු ,පුරවැසියෙකු ලෙස නැවත මේ දේශපාලන වේදිකාවට පිවිසෙන්නේ නැති බව ප්‍රවීණ රංගන ශිල්පී, සාහිත්‍යවේදි ලුෂන් බුලත්සිංහල මහතා පවසයි. අයිතිය වෙබ් අඩවිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව හෙළි කර සිටියේය.1994 පසු ලබපු අත්දැකීම් මීට ප්‍රධාන ලෙස බලපෑම් කළ බව සඳහන් කළ ලුෂන් බුලත්සිංහල මහතා මෙසේද පැවසුවේය. කලාකරුවෙක් ,මාධ්‍යවේදීයෙක් ලෙස තමා මගේ වෘත්තීය…

ගෝඨාගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුවේ තීන්දුව ඔක් 15

ගෝඨාගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුවේ තීන්දුව ඔක් 15

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ශී‍්‍ර ලංකික පුරවැසි භාවයේ නීත්‍යඥාණුල භාවය ප‍්‍රශ්ණ කරමින් අභියාචනයට ගොනු කරනු ලැබූ පෙත්සම නිශ්ප‍්‍රභා කරමින් එහි තීන්දුව පසුගිය 7 වනදා ප‍්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. නමුත් එම තීන්දුව මේ වන තෙක් ප‍්‍රකාශයට පත් නොවූ නිසා, පෙත්සම්කරුවන්ට පෙත්සම නිශ්ප‍්‍රභා කිරීමට හේතු දැන ගැනීමට මෙතෙක් නොහැකිව තිබේ. මේ සම්බන්ධව අදහස්…

මේ රටේ මිනිස් ජීවත වලට සැබෑ වටිනාකමක් දුන්නේ සිවිල් සමාජයයි!

මේ රටේ මිනිස් ජීවත වලට සැබෑ වටිනාකමක් දුන්නේ සිවිල් සමාජයයි!

අත්තනෝමතික, ආඥාදායක පාලනයෙන් පසු මේ රටේ මිනිස් ජිවිත වලට සැබෑ වටිනාකමක් ලබා දෙමින් රට තුල දැවැන්ත වෙනසක් කරන්නට මෙරට සිවිල් සංවිධාන විශාල දායකත්වයක් ලබා දුන් බව එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (09) දින පැවති සිවිල් සමාජ සමුළුවේදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත්…

SriLankan

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් Travel Fest

ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්  “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා  ව්‍යාපාරික  පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා  25%…

කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 70.69කින් ඉහළ යන ලදී. මෙය පෙර (08) දිනයට සාපේක්ෂව 1.23%ක වර්ධනයකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,809.59 ක් ලෙසින් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 951.26 ක් ලෙසින් සටහන් වූ අතර එය 2019 වර්ෂයේ සාමාන්‍ය දෛනික…

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ බෝධීන් වහන්සේ අසල අංගනයේ කොටසක් මෙලෙස කැඩී ගොස් ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව තිබෙන්නේද මේ ආසන්න ප්‍රදේශයේය.