බලපෑම් කිරීමට එරෙහිව විනිසුරෙක් පපුවට වෙඩි තියා ගනී
|

බලපෑම් කිරීමට එරෙහිව විනිසුරෙක් පපුවට වෙඩි තියා ගනී

තායිලන්තයේ විනිශ්චයකාරවරයෙකු වන කාංචනා පියක්චන්නා ත‍්‍රස්තවාදී චෝදනා මත තමන් ඉදිරියට පමුණුවන ලද චූදිතයන් පස් දෙනෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර හැරීමෙන් පසු හිටපු තායිලන්තයේ රජතුමාගේ පිළිරුවක් ඉදිරියේ තමාගේ වෘත්තිය පිලිබඳව දිවුරුම ප‍්‍රකාශ කිරීමෙන් පසු පපුවට වෙඩි තබා ගත්තේය. එසේ කිරීමට හේතුව වූයේ ඔහු ඉදිරියේ වූ සැකකරුවන් කෙසේ හෝ දඩුවමට ලක් කරන ලෙස ඔහු…

දේශපාලන වේදිකාවට නැවත ඒන්නේ නෑ – ලුෂන් බුලත්සිංහල

දේශපාලන වේදිකාවට නැවත ඒන්නේ නෑ – ලුෂන් බුලත්සිංහල

මින් ඉදිරියට කලාකරුවෙකු ,පුරවැසියෙකු ලෙස නැවත මේ දේශපාලන වේදිකාවට පිවිසෙන්නේ නැති බව ප්‍රවීණ රංගන ශිල්පී, සාහිත්‍යවේදි ලුෂන් බුලත්සිංහල මහතා පවසයි. අයිතිය වෙබ් අඩවිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව හෙළි කර සිටියේය.1994 පසු ලබපු අත්දැකීම් මීට ප්‍රධාන ලෙස බලපෑම් කළ බව සඳහන් කළ ලුෂන් බුලත්සිංහල මහතා මෙසේද පැවසුවේය. කලාකරුවෙක් ,මාධ්‍යවේදීයෙක් ලෙස තමා මගේ වෘත්තීය…

ගෝඨාගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුවේ තීන්දුව ඔක් 15

ගෝඨාගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුවේ තීන්දුව ඔක් 15

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ශී‍්‍ර ලංකික පුරවැසි භාවයේ නීත්‍යඥාණුල භාවය ප‍්‍රශ්ණ කරමින් අභියාචනයට ගොනු කරනු ලැබූ පෙත්සම නිශ්ප‍්‍රභා කරමින් එහි තීන්දුව පසුගිය 7 වනදා ප‍්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. නමුත් එම තීන්දුව මේ වන තෙක් ප‍්‍රකාශයට පත් නොවූ නිසා, පෙත්සම්කරුවන්ට පෙත්සම නිශ්ප‍්‍රභා කිරීමට හේතු දැන ගැනීමට මෙතෙක් නොහැකිව තිබේ. මේ සම්බන්ධව අදහස්…

මේ රටේ මිනිස් ජීවත වලට සැබෑ වටිනාකමක් දුන්නේ සිවිල් සමාජයයි!

මේ රටේ මිනිස් ජීවත වලට සැබෑ වටිනාකමක් දුන්නේ සිවිල් සමාජයයි!

අත්තනෝමතික, ආඥාදායක පාලනයෙන් පසු මේ රටේ මිනිස් ජිවිත වලට සැබෑ වටිනාකමක් ලබා දෙමින් රට තුල දැවැන්ත වෙනසක් කරන්නට මෙරට සිවිල් සංවිධාන විශාල දායකත්වයක් ලබා දුන් බව එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (09) දින පැවති සිවිල් සමාජ සමුළුවේදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත්…

SriLankan

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් Travel Fest

ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්  “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා  ව්‍යාපාරික  පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා  25%…

කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 70.69කින් ඉහළ යන ලදී. මෙය පෙර (08) දිනයට සාපේක්ෂව 1.23%ක වර්ධනයකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,809.59 ක් ලෙසින් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 951.26 ක් ලෙසින් සටහන් වූ අතර එය 2019 වර්ෂයේ සාමාන්‍ය දෛනික…

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ බෝධීන් වහන්සේ අසල අංගනයේ කොටසක් මෙලෙස කැඩී ගොස් ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව තිබෙන්නේද මේ ආසන්න ප්‍රදේශයේය.

ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය පිළිබඳ දින-වකවානු ප්‍රකාශයට පත් වී ඇත. මෙවර ජනාධිපතිවරණය වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇතැ’යි ද සිතන්නට පුළුවන. ඊට අදාළ ප්‍රධාන සාධක දෙකක් මෙහිලා සඳහන් කළ හැකි ය. පැෆරල් සංවිධානය යෝජනා කර ඇති පරිදි සියලු අපේක්ෂකයන් එක ම වේදිකාවකට රැගෙන’විත් මහජන සංවාදයක් ඇතිකිරීමට නියමිත ය. එහිදී සාකච්ඡාවට ගනු ලබන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න බව ද කියති….

රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය යුතුයි

රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය යුතුයි

ශ්‍රී ලංකාවේ රක්ෂණ අංශය තවදුරටත් පුළුල් විය යුතු බවත්, ඒ හරහා ජනතාවට වැඩි ප්‍රතිලාභ අත්කරදීමක් සිදුවිය යුතු බවත් පී.එල්.සී. ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා ප්‍රකාශ කෙළේය. මෙරට රක්ෂණ අංශයේ සමස්ත වත්කම් වසර 2017 නිමාවනවිට රුපියල් බිලියන 564.9ක සිට වසර 2018 අවසානයේදී රුපියල් බිලියන 606.6ක් දක්වා සියයට 7.4කින් වර්ධනය වී ඇතැයි ද එය යහපත්…

The Beauty Of Sri Lanka -2019

ශ්‍රී ලාංකික විචිත්‍රත්වය ලොවට කියාපාන “The Beauty Of Sri Lanka -2019” ඡායාරූප ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්වවිද්‍යාලයේදී(UCLA) සැප්තැම්බර් 21 සිට 27 දක්වාපැවැත්වෙයි.ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය(America Sri Lankan Photographic Art Society (Member of PSA), Los Angeles) විසින් “The Beauty Of Sri Lanka -2019” ප්‍රදර්ශනය සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ අවේණිකත්වයකින්…