සූදු පොළේ කෝටිය පනස්දහසට බැස්සූ
නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැප වී සිටින පොලිස් නිලධාරින්ගෙන් අතිබහුතරය මහජනයාගේ සුබසිද්ධිය වෙනුවෙන් ද කැප වී සිටින බවක් පෙනේ. එහෙත් පොලිස් නිලධාරින්ගෙන් සුළුතරයක් නීතියෙන් පිට පැන දූෂණයට, වංචාවට පමණක් නොව මිනීමැරීම්වලටද හවුල් වූ අවස්ථා සටහන් වී තිබේ. එසේ නීතියට පටහැණිව කටයුතු කිරීම නිසා ගෙවී ගිය සතියේ හලාවත කොට්ඨාස දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරින් අටදෙනෙකුගේ සේවය…