තවත් විධායක නියෝගයක්
ප්ලාස්ටික් වෙනුවට කඩදාසි භාවිතා කිරීමේ විධායක නියෝගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. වහාම ක්‍රියාත්මක වන මෙම නියෝගය ප්ලාස්ටික් දූෂණය ‘අර්බුදයක්’ ලෙස හැඳින්වූ හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් කරන ලද පියවරක් බවයි වාර්තා වෙයි. පසුගිය සතියේ 2020 මැතිවරණ ව්‍යාපාරයේදී සන්නාමගත ප්ලාස්ටික් පිදුරු අලෙවි කළ ට්‍රම්ප් සඳහන් කළේ කඩදාසි පිළිකුල් සහගත ලෙස පාරිභෝගිකයන්ගේ…