ශ්‍රිපාද මාර්ගයේ වෙළදසැල් ඉදිකිරිමේ කටයුතු අරඹයි
|

ශ්‍රිපාද මාර්ගයේ වෙළදසැල් ඉදිකිරිමේ කටයුතු අරඹයි

මෙවර ශ්‍රිපාද වන්දනාව වෙනුවෙන් නල්ලතන්නිය ශ්‍රිපාද  මාර්ගයේ වෙළදසැල් ඉදිකිරිමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවති. 2024 – 2025 ශ්‍රිපාද වන්දනා සමය ලබන මස 14 වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය තුලදි නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වෙළද සැල් ආදිය නවිකරනය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භව ඇති…

හිටපු ඇමැතිවරු අද CIDයට
|

හිටපු ඇමැතිවරු අද CIDයට

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු කැබිනට් ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (21) කැඳවා තිබේ. රට තුළ ඖෂධ හිඟයක් ඇතැයි ව්‍යාජ ලෙස සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට්…

යුක්‍රේනයෙන් රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
|

යුක්‍රේනයෙන් රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්

අමෙරිකාව සපයන ලද දිගුදුර මිසයිල මඟින් යුක්ක්‍රේනය තම භූමියට ප්‍රහාර එල්ල කර ඇති බව රුසියානු රජය පවසයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාව විසින් අවසර ලබා දී දිනකට පසු මෙලෙස යුක්‍රේනය විසින් රුසියාවට ප්‍රථමවරට ප්‍රහාර එල්ල කර ඇති බවයි. රුසියාව පවසා ඇත්තේ යුක්‍රේනයට මායිම්ව පිහිටි බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.යුක්‍රේනය එල්ල…

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් නිෂ්ක්‍රියයි
|

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් නිෂ්ක්‍රියයි

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට ඇති ලිපියට අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම සනාථ කළ හැකි පරිදි ඇගිලි සලකුණු යන්ත්‍ර 2017…

Ukraine fires several US-made longer-range missiles into Russia for the first time
|

Ukraine fires several US-made longer-range missiles into Russia for the first time

Ukraine fired several American-supplied longer-range missiles into Russia, officials said Tuesday, marking the first time Kyiv used the weapons that way in 1,000 days of war. The use of the Army Tactical Missile System, known as ATACMS, came as Russian President Vladimir Putin formally lowered the threshold for using nuclear weapons, opening the door to…

ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආරම්භ කොට වසර 150ක්
|

ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආරම්භ කොට වසර 150ක්

දකුණු දිග ආසියාවේ පැරණිතම නීති අධ්‍යාපන ආයතනය වන ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආරම්භ කොට වසර 150ක් පිරීම නිමිති කරගනිමින් විශේෂ ජාත්‍යන්තර සම්මේලනයක් සංවිධාන කර තිබේ. එය එළැඹෙන 28 හා 29 යන දෙදින කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන එම ජාත්‍යන්තර සම්මේලනය අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය…

Sri Lanka Business Council Launched in the Maldives
|

Sri Lanka Business Council Launched in the Maldives

The Sri Lanka Business Council of the Maldives (SLBCM) was officially launched in Malé on November 12, marking a significant milestone in deepening economic ties between Sri Lanka and the Maldives. The initiative, spearheaded by Sri Lanka’s High Commissioner to the Maldives, Ranga Goonawardena, aims to strengthen trade, investment, and business relations between the two…

parli
| |

Parliament sets up information counter for freshly elected MPs

The Secretary General of Parliament, Mrs. Kushani Rohanadheera announced that an information counter will be kept open today (19) and tomorrow (20) to assist freshly elected Members of Parliament with activities related to the first session of the Tenth Parliament. The counter will be operational from 9.30 a.m. to 3.30 p.m. at the Parliament complex….

dailyreporter
|

මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් – ගොවිජන සේවා දෙපාර්තමේන්තුව

මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර තිබේ. ඒ, දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86,162 ක් සඳහායි. ගොවීන් 129,229 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1292.4ක් ලබාදි ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පැවසීය. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහන රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඒ ඒ දිස්ත්‍රික්කවල වගා කටයුතු ආරම්භ වන ආකාරය අනුව ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන බවයි….

dailyreporter
|

First Phase of Provision of Fertilizer Subsidy for Maha Season Concluded

Meanwhile the first phase of the provision of fertilizer subsidies for the Maha season, has been concluded. Accordingly, the fertilizer subsidy had been provided to 23 districts, covering 86,162 hectares. The Agrarian Services Department says that a total of about 1.29 billion rupees has been provided to 129,229 farmers across the island. Meanwhile, Commissioner General…