closed walkatha
| |

A/L Tuition and Seminars to be Prohibited from Midnight Today (19)

All lectures, tuition classes, workshops as well as seminars for the 2024 advanced level examination will be prohibited from midnight today (19). The Department of Examinations says that legal action will be taken against those who fail to comply with this regulation. Examination monitoring has been intensified this year. Accordingly, in addition to the officials…

මස්කෙළියෙන් පැහැර ගෙන යනු ලැබු ඩොල්පින් රථය වව්නියාවෙන් සොයා ගනියි
|

මස්කෙළියෙන් පැහැර ගෙන යනු ලැබු ඩොල්පින් රථය වව්නියාවෙන් සොයා ගනියි

මස්කෙළිය ප්‍රාදේශිය සභා කාර්යාලය අසල නවතා තිබුයදි පසු ගිය 09වන දින පැහැර ගෙන යනු ලැබු ඩොල්පින් වර්ගයට අයත් වැන් රථය වව්නියාව ප්‍රදේශයේ නිවසක් තුල සගවා තිබියදි හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සොයා ගෙන ඇත. කහවත්ත ප්‍රදේශයේ පිරිසක් මස්කෙළිය ප්‍රදේශයේ උත්සවයක් සදහා පිරිසක් රැගෙන පැමිනි අංක SPGU8857 දරණ…

ජාතික ජනබලවේගයේ නව පාර්ලීමේන්තුවට සුභ පැතුම් – ආචාර්ය ඉලංගෝ ගාන්ධි
|

ජාතික ජනබලවේගයේ නව පාර්ලීමේන්තුවට සුභ පැතුම් – ආචාර්ය ඉලංගෝ ගාන්ධි

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ නව පාර්ලීමේන්තුවට උණුසුම් සුභ පැතුම් එක් කරන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙවර පැවති පාර්ලීමේන්තු මැතිවරණයේදි ජනාධිපති අනුර…

ජනවරමක් නොලැබුනත් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඉදිරියේදි කටයුතු කරනවා – සදානන්දන් තිරුමුගනාදන්
|

ජනවරමක් නොලැබුනත් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඉදිරියේදි කටයුතු කරනවා – සදානන්දන් තිරුමුගනාදන්

තමන් පාර්ලීමේන්තු මැතිවරණයෙන් පරාජය වුවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම මෙහි ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඉදිරියේදිද කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ නිවසේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු ඔහු එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. තමන් මෙම දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් හා…

dailyreporter
|

ගිනිගත්හේන ත්‍රිරෝද බස් අනතුරින් හය දෙනකු තුවාල

හැටන් මහනුවර මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේදි සිදුවු ත්‍රිරෝද රථ බස් රථ අනතුරින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වූ ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 18වන දින සවස 5.00ට පමන ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයක් හා නාවලපිටිය සිට ගින්ගත්හේන දක්වා ගමන් කරතිබු ලංගම බස් රථයක්…

SriLankan
|

ශ්‍රී ලන්කන් ගුවන් ගමන්වාර කීපයක් අවලංගු කරයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ගමන්වාර කීපයක් අවලංගු කර තිබේ. ඒ, කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි යානා තුනක් තාක්ෂණික දෝෂවලට ලක්වීම හේතුවෙන්. ඊට අමතරව තවත් ගුවන් ගමන්වාර කිහිපයක් ප්‍රමාද වනු ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.

විශ්ව රූ රැජින පළමුවරට ඩෙන්මාර්කයෙන්
|

විශ්ව රූ රැජින පළමුවරට ඩෙන්මාර්කයෙන්

ලෝක සුරුපිනිය තේරීමේ විශ්ව රූ රැජින කිරුළ සඳහා වන තරගය පසුගිය සෙනසුරාදා මෙක්සිකෝවේදී පැවැත්විණි. සුරුපිනියන් 120 දෙනෙක් අතරින් විශ්ව රූ රැජින ලෙස කිරුළු දැරීම සඳහා ඩෙන්මාර්ක රූ රැජින වික්ටෝරියා ක්ජේර් තේල්විග් එහි දී සමත් වූවාය. 21 හැවිරිදි ක්ජේර් තේල්විග් එම කිරුළ දිනා ගන්නේ, ඩෙන්මාර්කය සඳහා එම ගෞරවය පළමුවරට ලබා දෙමිනි.

slparli
|

දසවැනි පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෝ 150ක්

දසවැනි පාර්ලිමේන්තුව සඳහා නවක මන්ත්‍රීවරු 150ක් ඉක්මවා යන පිරිසක් පත්ව තිබේ. මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු වරම් හිමි කර ගත් 196 දෙනාගෙන් 146 දෙනෙක්ම නවක මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබති. මේ අතරින් බහුතර දෙනා ජාතික ජන බලවේගය නියෝජනය කරන අය වන අතර මෙවර මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 141 ක්ම ජාතික ජන බලවේගයට හිමි විය. එම…

දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි
|

දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ස‍ංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරනලදි. ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර…

election
|

උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි?

උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත. එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු නිසාය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩා වැදගත් වුණේ ජවිපෙ විසින් ඔසවා තැබීමය. එහෙම වුණාය කියා මේ වගේ මහා ඡන්ද රැල්ලකදී එය…