පාර්ලීමේන්තු මැතිවරණය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සියළුම කටයුතු සුදානම් – නන්දන ගලබඩ
|

පාර්ලීමේන්තු මැතිවරණය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සියළුම කටයුතු සුදානම් – නන්දන ගලබඩ

හෙට දින (14) පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සියළුම කටයුතු සුදානම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මහතා පවසයි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 534ක ඡන්දය පැවැත්විම සදහා අවශ්‍ය ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා ඇතුළු…

Ballot boxes and election stationery to be issued today ahead of General Election
|

Ballot boxes and election stationery to be issued today ahead of General Election

The Election Commission states that ballot boxes and all stationery related to the general election will be issued throughout the day today (13). The Commissioner General of Elections Saman Sri Ratnayake said these activities will take place from 7:00 a.m. to 4:00 p.m. “All officials and ballot boxes, ballot papers, and other stationery to be…

police
|

70,000 Police Officers Deployed for Election Security Across Sri Lanka

According to Police Spokesman DIG Nihal Thalduwa, 70,000 police officers will be deployed across Sri Lanka for election security From yesterday, around 64,000 officers will be stationed at polling stations across the country to ensure safety during the election period. A total of 13,383 polling stations have been established for the 13,314 constituencies. In addition to…

Schools and State Universities Closed Today and Tomorrow for General Election
|

Schools and State Universities Closed Today and Tomorrow for General Election

The Ministry of Education said that all schools across Sri Lanka will be closed today and tomorrow in observance of the 2024 General Election. This closure is in line with a request made by the National Election Commission. Schools are scheduled to reopen on Monday, November 18th. All state universities will also be closed today…

closed walkatha
|

අද විතරයි

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබෙන බව නිවේදනය කර තිබේ. 15 වැනිදාට යෙදෙන ඉල් පොහොය දිනය ද මෙයට හේතුවක් බවයි වාර්තා වෙයි. මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසැල් වසා දැමීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුලු නීති විරෝධී අයුරින් කටයුතු කරන සුරාසැල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන…

cyber-attack katha puwath

කාලගුණයට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…

හැටන් පොලිස් කොට්ඨාශයේ මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 764ක්
|

හැටන් පොලිස් කොට්ඨාශයේ මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 764ක්

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා හැටන් පොලිස් කොට්ඨාශයේ මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 764ක් යෙදවිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිස් කොට්ඨාශයේ නිලධාරියකු පවසන ලද්දේ පාර්මේන්තු මැතිවරණයේදි මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත්ය….

බස් වෑන් සිපගැනීමෙන් දස දෙනකුට තුවාල
|

බස් වෑන් සිපගැනීමෙන් දස දෙනකුට තුවාල

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයෙදි බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් දස දෙනකු තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදචහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු…

weather
|

කාලගුණයේ වෙනසක් ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේ දී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන්….

cyber
|

තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් – ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත්…