දික්ඔය නගර සභාවෙන් ඇළ මාර්ගයට කෙනෙහිලිකම්
|

දික්ඔය නගර සභාවෙන් ඇළ මාර්ගයට කෙනෙහිලිකම්

හැටන් සාත්තු නිවාස මාර්ගයේ පිහිලි හතර ඇල මාර්ගය වල් බිහිවිමත් සමග එම ඇළ මාර්ගය මේ වන විට කැලෑවක් බවට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ සේවකයන් මෙම ඇල මර්ගය නිසි ලෙස සුද්ද නොකිරිම හෙම්තුවෙන් මෙම ඇල මාර්ගය මෙසේ වල් බිහිවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා –…

mathiwarana-komition-sabawa
|

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

2024 මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට 14 වනදා ඡන්ද විමසීම් දිනය දක්වා මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු තහනම් බවයි. අදාළ කාලය තුළ අපේක්ෂකයාගේ නිවස, කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.මෙවර…

බිත්තරයට වෙන දේ රනිල් කියයි
|

බිත්තරයට වෙන දේ රනිල් කියයි

මේ රටේ ආර්ථිකය ආරක්ෂා කලේ නැතිනම් බිත්තරය රුපියල් දහස දක්වා ඉහල යාහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිමේ කොටගල පැවති රැස්විමක් අමතමින් මේ බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද පොල් මිල…

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
|

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර තිබේ.ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බවයි. සමාගම් 10කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස හිඟ බදු ගෙවීමට සිටින අතර ඔවුන් රුපියල් බිලියන 8.5ක මුදලක් ගෙවීමට ඇති බවයි සඳහන්වෙයි.2023 – 2024 කාලසීමාව තුළදී පමණක් ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල්…

ennatha
|

සරම්ප,රුබෙල්ලා එන්නත් ලබාදීම ආවරණය කෙරේ

විශේෂ සරම්ප,රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය නිවාස 90000 ක් සහ ආයතන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇත‍ි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි. ලේකම්වරයා මේ බව පැවසුවේ වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක්…

රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
|

රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් අගනුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව් කලාපයේ ප්‍රධාන නගර කිහිපයකට මෙන්ම විශාලතම ගුවන්තොටුපළක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර 32ක් එල්ල කර ඇති බවයි. රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් ආරම්භ කළ 2022 වසරේ සිට මේ දක්වා රුසියානු අගනුවර ඉලක්ක කර එල්ල කළ විශාලතම ප්‍රහාරයද මෙය වන…

නිවෙස්වල සිට රැකියා කිරිමේ අවස්ථාවක් – සදානන්දන් තිරුමුගනාදන්
|

නිවෙස්වල සිට රැකියා කිරිමේ අවස්ථාවක් – සදානන්දන් තිරුමුගනාදන්

තමන්ට පාර්ලීමේන්තුවට යාමට හැකි වුවහොත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු හා ග්‍රාමිය රෝහල් වැඩි දියුනු කිරිමටත් තරුණ පිරිසට අයි. ටි. තාක්ෂණය ඔස්සේ නිවෙසිවල සිට රැකියා කිරිමේ අවස්ථාවන් ලබා දිමටත් පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි. මෙවර පැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය පිලිබදව අදහස් දක්වමින් මාධ්‍ය වෙත මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා…

mathiwarana komisin sabawa
|

ඡන්ද කාඩ් නොමැති අයට කොමිසමෙන් දැනුම්දීමක්

කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක සඳහන් කළේ ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි 8ක් වලංගු වන බවයි. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල්…

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උපාධිධාරින් ලක්ෂයක් බිහි කිරිම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්
|

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උපාධිධාරින් ලක්ෂයක් බිහි කිරිම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උපාධිධාරින් ලක්ෂයක් බිහි කිරිම තම අරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මම අවුරුදු 12කට කලින් විශ්ණු මහා රෝහනම් පදනම යනුවෙන් පදනමක් හදා ගත්තා ඒ පදමන තුලින් විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන…

මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි – කේ. කේ. පියදාස
|

මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි – කේ. කේ. පියදාස

මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි තමන්ට අවශ්‍ය මනුෂ්‍යන් මනුෂයන් ලෙස ජිවත් වනවා දැකිම බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. 2024 පාර්ලිමේන්තු මැතිවරණය පිලිබදචඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පියදාස මහතා අද වන විට මෙම දිස්ත්‍රික්කයේ…