pilika
|

පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000ක්

වෙනස් කළ හැකි අවදානම් සාධක ආමන්ත්‍රණය කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමෙන්, සෑම වසරකම පිළිකා රෝගීන් දහස් ගණනක් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වූ ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය –…

නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක්
|

නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක්

තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. ජපානයේ යොෂියෝකා පදනම මගින් සංවිධාන කරන මෙම ජපන් භාෂා අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන්නේ කියෝදායි ලංකා සහ සන් ලංකා යන ආයතවල සම්බන්ධීකරණයෙනුයි. දිවයිනේ අඩු ආදායම් ලාභී දරුවන් තෝරාගෙන එම දරුවන්ට ජපන් භාෂා අධ්‍යාපනය ලබාදී අනතුරුව ඔවුන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන තෙක් මෙම…

mathiwarana komisin sabawa
|

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබා දීමට තිබූ කාලය අදින් අවසන්

ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3න් එම කාලය අවසන් වන බවය. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි. කෙසේ වෙතත් පසුගිය දා අවසන් වු…

ශ්‍රී ලංකා – කොදෙව් පළමු T20 තරගය අද
|

ශ්‍රී ලංකා – කොදෙව් පළමු T20 තරගය අද

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර මේ වනවිට 20යි 20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන තිබේ….

කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
|

කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අද (12) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබේ. ඒ, මිලිමීටර් 175.5 කි. කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ඇදහැලී ඇති අතර, කිරිදිවෙල ප්‍රදේශයට මිලිමීටර් 129.08ක වර්ෂාපතනයක් ලැබී ඇත. මේ අතර, වැසි හේතුවෙන් බියගම නව නුවර පාර පට්ටිවිල ප්‍රදේශයන් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබේ. එමෙන්ම ආපදා කළමණාකරන…

අධිවේගයේ එක් පිටවීමේ දොරටුවක් වැසෙයි
|

අධිවේගයේ එක් පිටවීමේ දොරටුවක් වැසෙයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇති වී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙල මාර්ගයෙන් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා තිබේ. එමෙන්ම කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබා දී තිබෙන බවයි වාර්තා වෙයි.

General Elections
|

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් මහ මැතිවරණයට

2024 මහ මැතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. එමෙන්ම මනාප අංක ඉදිර්යේදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල්…

මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්
|

මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන සහ වත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්වවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට අදාළ අවධානය පවතින බවයි.

postal-vote
|

2024 General Election: Accepting nominations ends today

The accepting of nominations for the 2024 General Election is set to conclude at 12 noon today (11). The Election Commission has allocated time until 1.30 p.m. to file any objections related to the nominations. A total of 349 independent groups have thus far placed deposits for the upcoming General Election. Accordingly, 147 political parties…