සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්
ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය හා ආර්ථික වර්ධනය කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් 2023-06-26 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි. එම පනත්…