corona
|

ආසියාවට කොරෝනා එන්නත් බිලිනයක්

කොරෝනා මර්ධනයට එරෙහි එන්නත් සම්බන්ධයෙන් ආසියානු කලාපයේ ජනතාවට සුභ පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ, එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එකගතාව පළ කිරීමත් සමගයි. මෙම පහසුකම් හිමි වන්නේ ගිණිකොන දිග ආසියානු රටවලටයි. ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙම එන්නත් ජනතාව වෙත ලබා දෙනු ඇති. එන්නත් නිපදවීම සිදු කරන්නේ ඉන්දියාවයි. තාක්ෂණය…

world health organization latest news
|

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. එබැවින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බව ඔවුන් පවසයි.

covid infections and deaths

කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක්

කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, එළැඹෙන උත්සව සමයේ දී නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම්, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යනු ඇති බවයි. මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කර තිබූ පාපිසි Amazon ඉවත් කරයි
|

ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කර තිබූ පාපිසි Amazon ඉවත් කරයි

ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , මේ වනවිට එම දැන්වීම ඇමර්සන් (Amazon) ආයතනය සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් , නිෂ්පාදනය…

ලාංකික කාන්තාවන් ඕමානයේ සුල්තානවරුන්ට විකුණු කාන්තාවක් මාට්ටූ

ලාංකික කාන්තාවන් ඕමානයේ සුල්තානවරුන්ට විකුණු කාන්තාවක් මාට්ටූ

ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ පදිංචි ආර්.එම් කුසුමාවතී හෙවත් “සඳමාලි” නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියාව, පූවාස්කුලම් පොලීසිය සමත්ව තිබෙනවා. මෙම කාන්තාව සම්බන්ධව පසුගිය පෙබරවාරි මාසයේදි මෙරට ජනමාධ්‍යවල පලවූ ප්‍රවෘත්ති හා…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ජමාතෙයි සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ වහාබ් සහ ජිහාඩ් මත පැතිර වූවැයි ජමාතෙයි ඉස්ලාමිය සංවිධානයේ සභාපති දෙමටගොඩ ප්‍රදේශයේදී අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. සැකකරු මාවනැල්ල මුරුතවෙල පදිංචි (60) පුද්ගලයෙකි. ජමාතෙයි ඉස්ලාමීය සංවිධානයේ මගින් පලකරන සඟරාවක් මගින් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට හානි වන අයුරින් සහ ඔවුන් අතර විසංවාදය ඇතිවන අයුරින් ලිපි පළ කර…

corona
|

එන්නත්කරණයෙන් පසු ඩෙන්මාර්කය, නෝර්වේ, තායිලන්තය රුධිර කැටිගැසීම් වාර්තා වෙයි

රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීම හේතුවෙන් තායිලන්තය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම ප්‍රමාද කර ඇත. ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් ගණනාවක් මේ එන්නත් භාවිතය අත්හිටුවීමෙන් පසුව මේ ප්‍රමාදය පැමිණ තිබේ. යුරෝපීයයන් මිලියන 5 ක් පමණ දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත. මේ සංඛ්‍යාවෙන් 30 ක් පමණ වාර්තා වී ඇත්තේ “ත්‍රොම්බොම්බොලික් සිදුවීම්” – හෝ රුධිර කැටි…

වසර 34 කට පසුව මුලතිව් ගණදෙවි කෝවිලේ විශේෂ පූජාවක්

වසර 34 කට පසුව මුලතිව් ගණදෙවි කෝවිලේ විශේෂ පූජාවක්

වසර 34 කට පසුව මුලතිව් කුරුදුමලේ විහාරාසන්නයේ පිහිටි ගණදෙවි කෝවිලේ මහා ශිව රාත්‍රී දිනය නිමිත්තෙන් විශේෂ පොංගල් පූජාවක් 11 දා පවත්වා තිබේ. ඔවුන්ට එම කෝවිලේ විශේෂ පොංගල් පූජාව පැවැත්වීමට හැකි වී ඇත්තේ කුරුදුමලේ විහාරාසන්නයේ ආරම්භ කොට ඇති පුරා විද්‍යා කැණීම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිසක් ආරක්ෂාව සපයා දීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව යටතේය. පළාතේ හින්දු…

ශ්‍රී ලංකාව තවත් තරගාවලියක් පරාජය වෙයි
|

ශ්‍රී ලංකාව තවත් තරගාවලියක් පරාජය වෙයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ, ඊයේ පැවති දෙවන එක්දින තරගයත් කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 273 ක් ලබා ගත්තේය. පිළිතුරු…

ගල් සිදුරු කර නිදන් සොයයි

ගල් සිදුරු කර නිදන් සොයයි

එප්පාවල පොලිස් වසමේ ඇදගල වෙහෙරගල ප්‍රදේශයේ පිහිටි අධි පුරාවිද්‍යා වටිනාකමකින් යුතු වෙහෙරගල පුරාණ රජමහා විහාරයේ ගල්තලාවක් සිදුරුකර නිදන් සෙවීමට උත්සහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා එප්පාවල පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය විශේෂ පරික්ෂණයක් අරඹා තිබේ. පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරකට අනුව අදාල රජමහා විහාරස්ථාන භූමිය පොලිස් කණ්ඩායම විසින් පරික්ෂා කිරිමේදි විහාරස්ථානයට මීටර්…