අලි වැඩ පෙන්වයි – ගම්මානයක් අනතුරේ
ඉපලෝගම ආමනේ ප්‍රදේශයට වන අලි කණ්ඩායමක් කඩාවැදි එම ගම්මානයේ නිවසකට බරපතල අලාභහානි සිදුකර වන අලින් රාත්‍රීය පුරා ගම්මානය දෙවනත් කළ බව ගම්වැසියන් පවසති. වන අලි පස්දෙනෙකු හදිසියේ කඩා වැදී නිවසකට එල්ලකළ දරුණු ප්‍රහාරයෙන් නිවසක මුළුතැන්ගෙයි කොටසකට බරපතල අලාභ හානි සිදුව තිබෙන බවත් රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර ඉදිකර තිබෙනා අලි වැට එක් ස්ථානයකින් නඩත්තු නොවීමෙන්…