යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ – පිලිප් දිසානායක (වීඩියෝ)
2020 වසරේ පමණක් නීතියට පිටින් කළ ඝාතන 26 ක් වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. සිද්ධි 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය රැඳවියන් 11 නා සමඟ ඝාතනය වූ ගණන 26 ක් බව ඔහු පෙන්වා දෙයි. රටක මානව හිමිකම් ස්ථාපිත වී ඇති බව…