ඩොලර් ගිලින ශ්‍රී ලංකා ක්‍රිකට් 20/20 ශ්‍රේණිගත කිරීම්වල අන්ත අසරණ තත්වයක
තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අද අවසන් වූයේ සත්කාරක කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි. මෙය 20/20 තරගවල ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජයයි. අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලියක් ජයග්‍රහණය කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ පකිස්තානයට එරෙහිවයි. කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුළ…