රටටම ආදර්ශයක් වූ දිරිය මවක් හා දූවරුවන්

රටටම ආදර්ශයක් වූ දිරිය මවක් හා දූවරුවන්

දේශීය ආහාර නිෂ්පාදනයෙන් ජීවිතය ජයගත් මවක් සහ දියණියන් දෙදෙනකු මාතලේ ලග්ගල ගලේයාය නව ගුරුවෙල ප්‍රදේශයේ ජීවත් වෙති. මුළු ලොවම ලෝක කාන්තා දිනය ඊයේ (08) සමරද්දී මෙම ආදර්ශවත් මව සහ දියණියන් දෙදෙනා මුළු රටටම කාන්තා පරපුරටම ආදර්ශයකි. නව ගුරුවෙල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ප්‍රදීපා ප්‍රනාන්දු මහත්මිය වයස අවුරුදු 50ක තිදරු මවකි. ඇය විවිධ දුෂ්කරතාවලට මුහුණ පා වසර…

මුදල් පසුම්බියට වෙච්ච දෙයක්

මුදල් පසුම්බියට වෙච්ච දෙයක්

මිහින්තලය පූජා භූමියේ කටුසෑය ආසන්නයේ වැටි තිබූ මුදල් පසුම්බියක් අහුලාගෙන එය හිමිකරු අතට පත්කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ආබාධිත තත්වයෙන් පසුවන යාචකයෙකු ඊයේ (8දා) කටයුතු කළේය. මිහින්තලය කටුසෑය ආසන්නයේ රෝද පුටුවක සිට එදිනෙදා අවශ්‍යතා සදහා බැතිමතුන්ගෙන් කීයක් හෝ මුදලක් ඉල්ලා ගන්නා මෙම පුද්ගලයාට සෑය ආසන්නයේ වැටී තිබුණි කාන්තා මුදල් පසුම්බියක් හමුවි තිබේ. කොතරම් අගහිගකම් පැවතියන් අනුන්සතු…

රථවාහන පොලිසිය ඩිජිටල් වෙයි

රථවාහන පොලිසිය ඩිජිටල් වෙයි

රථවාහන පොලිසිය ඩිජිටල්කරණය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත. අවිධිමත් රථවාහන භාවිතය, මාර්ග අනතුරු, මරණ, තුවාලවීම් සහ රෝහල්ගත කිරීම්, අක්‍රමවත් සහ නොසැලකිලිමත් රිය පැදවීම්, මංතීරු නීති හා මාර්ග සංඥා නොසලකාහැරීම්, මහාමාර්ග අසල වාහන නතර කිරීම් වැනි රථවාහන හැසිරවීම පාලනය හා කළමනාකරණය කිරීමේදී සන්නිවේදනය විධිමත් කිරීම් සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රම හා නව උපකරණ හඳුන්වාදීමට නියමිතය….

laksahan-dias

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත – නීතිඥ ලක්ෂාන් ඩයස්

කොලඹ ජාතීක රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගණන දිනකට 12ක් පමණ වන බව ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය , බත ඉදෙනතුරු පමනක් තිබෙන සරල ගැටුමක් ලෙස සමහර දේශපාලනඥයින් අර්ථ දැක්වු ගෘහස්ත ප්‍රචණ්ඩත්වය , දණ්ඩ නීතී සංග්‍රහයේ එවකටද පැවතී වරදවල්ද තවත් පුලුල් තලයකට ගෙන එමින් වඩා ප්‍රගතීශීලී පනතක් ලෙස පාර්ලීමේන්තුවේ සම්මතවූයේ 2005 අගොස්තු මාසයේය….

එදා මෙන් අදත් දෂ්කම් පාන ක්‍රිකට් වලට ආදරය කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් විශිෂ්ඨ ජයක්
|

එදා මෙන් අදත් දෂ්කම් පාන ක්‍රිකට් වලට ආදරය කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් විශිෂ්ඨ ජයක්

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක අති විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්විය. මෙය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ තුන්වැනි ජයග්‍රහණයයි. ඉන්දියාවේ රායිපූර්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී.එම්. ඩිල්ෂාන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. තරගයේ පළමුවෙන්…

ගමට කෝටියක්

ගමට කෝටියක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගමට කෝටියක් වැඩසටහන යටතේ සෞභාග්‍යා සමෘද්ධි නිෂ්පාදන ගම්මාන වැඩසටහන නිලවශයෙන් පොලොන්නරුව බැඳිවැව සිරිසඟබෝ පෙදෙසෙන් ආරම්භ විය. සමෘද්ධි ප්‍රතිලාභී පවුල් නගා සි‍ටුවීමේ නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ නව කුඩා ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණින් විසිතුරු මල් වගාව, බිම්මල් වගාව,බතික් ඇඟලුම්  නිෂ්පාදනය හා කුඩා ව්‍යාපාර සඳහා ‍තෝරාගත් පවුල් 120 කට මූලද්‍යාධාර පිරිනැමීමේ ප්‍රදාන පත්‍ර ලබා දීම මෙහි දී…

gold

යන්ත්‍ර සූත්‍ර යොදාගෙන රන් ආභරණ සෙවු පොලිස් සෙබළෙකු මාට්ටූ

රජසමයේ තැම්පත් කළ බව කියන රන් ආභරණ තොගයක් ඇති බවට කට්ටඩියෙකු පැවසීම නිසා ඒවා ගොඩගැනීමට විශාල කළුගල්තාලාවක යන්ත්‍ර සූත්‍ර යොදාගෙන සිදුරු කරමින් සිටි සේවයේ නියුතු යුදහමුදා විනයාරක්ෂක පොලිස් සෙබළෙකු ඇතුළු සිවුදෙනෙකු හිදෝගම පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරතවු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිදෝගම පොලිස් වසමේ 104 පහළ තුරුවිල පිහිටි කුණු ඇලට යාබදව පිහිටා ඇති ගල්තලාවේ…

death

රැස්විමකදි පුද්ගලයකු ඇද වැටී මරුට

මස්කෙළිය හිංදු කෝවිලක රැස්විමකට සහාභාගිව සිටි පුද්ගලයකු හදිසියේ මිය ගොස් ඇති අතර පසුව කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි ඔහු කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණයවි ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මස්කෙළිය හිංදු කෝවිලේ බාර කාර මණ්ඩලයේ රැස්විමක් 06වන දින එම කෝවිලේදි පවත්වා…