පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ අදයි
කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබේ. ඒ, අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි බලකරමින් ය. කතෝලික අගරදගුරු පදවිය සඳහන් කළේ, දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කිතුණු ජනතාව දැනුවත් කර ඇති බවයි. මීට අමතරව අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි…