දිලිනි යෙහන්සාගේ අසම්මත පෙමේ කතාව
(රටට යමක් කලහැකිව තිබූ ලස්සන ජීවිතයක් අහිමි වීම (ඒ දිලිනි යෙහන්සා ) බිරිඳකට ස්වාමිපුරුෂයා දූදරුවන්ට පියා අහිමි වීම කොතරම් නම් ශෝක ජනකද? (පොලිස් නිලධාරීයා) ජාතික තරුණ සේවා සභාවෙන් ඔබ කොතරම් නම් පන්නරයක් ගත් යෞවනියක්ද? එහෙව් බොහෝ පන්නරයන් ගත් ඔබ! ආත්මාර්ථකාමී හා අසම්මත ප්‍රේමයක පැටලුනේ සමහර විට ඔබ ඔබේ දේමාපියන්ගේ සූරක්ශාවෙන් ඔබ විසින්ම මිදුණු නිසා හා…