gay wal katha

සමන්‍ය පෙළ විභාගයට සුදානමින්

කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමන ලද 2020 සමන්‍ය පෙළ විභාගය 01වන දින සිට ආරම්භ කිරිමට රජය මගින් පියවර ගෙන ඇත. එම තිරණය මත 01වන දින මෙම විභාගය ආරම්භවු අතර මෙසේ මෙම විභාගය ආරම්භ කිරිමට රජය මගින් ගන්නා ලද තිරණය එම විභාගය සදහා පෙනි සිටින සිසු දරුවන්ගේ දෙමාපියන්ගේ පැසසුමටද ලක් විය. මේ පිලිබදව අදහස් දැක්වු එම…

vee

පොලොන්නරුවේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් විවිධ මිලගණන් යටතේ වී මිලදී ගැනීම සිදු කරන බවත් ගොවීහු පවසති. දිඹුලාගල,අරලගංවිල වැන්බි ප්‍රදේශවල නාඩු තෙත වී කිලෝව රුපියල් 40 සිට 44 දක්වා මිලගණන් යටතේ ගොවීන්ගෙන් මිලදී ගණිමින් සිටින අතර සම්බා තෙත වී කිලෝව 41 සිට රුපියල් 48 දක්වා විවිධ මිල…

coronavirus news

සංචරණ සිමා පනවා ඇති බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් මතුවේ

සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ කරන ලද පි. සි. ආර්. පරික්ෂන මත තවත් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සංචරන සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ ප්‍රද්ගලයන් 290 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල…

school1

සමන්‍ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානමක්

මෙම දිනවල පැවැත්වෙන සමන්‍ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගත තත්වයන් පැතිර යාමේ අවදානම වැඩි විය හැකි බැවින් මෙම කාලය තුලදි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් මෙම විභාගය සදහා සියලුම දරු දැරියන් කටයුතු කල යුතු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම සමන්‍ය පෙළ…

සහනාධාර පොහොර මහ පරිමාන වංචාවක් මාට්ටූ

සහනාධාර පොහොර මහ පරිමාන වංචාවක් මාට්ටූ

රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා මගින් මහ පරිමාන වංචාවක් සිදුවන බවට පලුගස්වැව මඩවල ග්‍රාම නිලධාරී කොටසේ පලුගස්වැව මීගස්වැව ගොවි සංවිධානයේ ගොවීන් ඇතුළු නිලධාරින් චෝදනා කරති. රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර නාම ලේඛණය රජයේ නිලධාරියා විසින් වෙනස්කර වංචාව සිදුකරනා බව ගොවින් පවසති.සහනාධාර පොහොර ලබා දීමේදී ඇතැම් පිරිසකට පමණක් පොහොර සඳහා ළදු පතක් නිකුත් කළත් බහුතරයක්…

දෙහිවල නැදිමාල සිරි සදහන් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සමන්ත්‍රභද්‍ර හිමි

ණය අරන් රට විනාශ කරන ගොන් මැති ඇමතිලට උමංදාවෙන් ආරාධනයක්

දෙහිවල නැදිමාල සිරි සදහන් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සමන්ත්‍රභද්‍ර හිමියන් මෙවර තමන්ගේ උපන් දිනය ඉහලින් සමරා තිබේ. උමංදාව ආශ‍්‍රමයේ මාලිගාවක් තුලදී එම උත්සවය පවත්වා ඇත. ඌරු මස් ගෝන මස් ආදී විවධ මස් වර්ග ඇතුළු ආහාර රසට පූර්ණ නිර්මාංශ ආහාරවලින් පවස්වා ඇති මෙම සැමරුම අඩංගු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම වීඩියෝව  

යන එන මං නැති වූ මන්ත්‍රී

යන එන මං නැති වූ මන්ත්‍රී

ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ අද (01) මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙන අතරතුර පළාත් පාලන සේවකයින් පිරිසක් තම පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලා ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය. විරෝධතාකරුවන් ප්‍රධාන දොරටුව අවහිර කිරීම හේතුවෙන් එම රැස්වීමට පැමිණ සිටි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය එම ස්ථානයෙන් පිටතට ගැනීමට නොහැකි වු…

lajjawa

විලිලජ්ජා නැතුව දේශපාලකයන් කලින්ම එන්නත ලබාගත් එකම රට

මේ දිනවල රටේ ඇතැම් තැන්වල කෝවිඩ්-19 එන්නත ලබාදෙනවා. එන්නත ලබාදෙන ආකාරයේ කිසිදු පිළිවෙලක් නැහැ. ඒ නිසා මහජනතාවට රස්තියාදු වෙන්නට සිදුවෙලා. බලපුළුවන්කාරයන් පෝලිම් පැන ගොස් එන්නත ලබාගන්නවා. කෙසේ වෙතත්, මහජන මුදලින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ආනයනය කරන්නටත්, එය ජනතාවට ලබාදෙන්නටත් රජය තීරණය කර අවසන්. ඒ සඳහා ප්‍රතිපත්තියක් සකසාගත යුතුයි. ඒ ප්‍රතිපත්තිය කුමක්දැයි පුරවැසියන් දැනගත යුතුයි. ලංකාව…

covid infections and deaths

අඹගමුව කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල පමනක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 375 දෙනකු හමුව ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ගිනිගත්හේන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 133ක්, වටවල ප්‍රදේශයෙන් කොවිවිඩ් ආසාදිතයන් 152ක් ලෙස වැඩි…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ලක්ෂ 22 ක්‍ හොරකම් කල හොර සාම්වරයෙකු මාට්ටූ

වැලිපැන්න, බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක නිධානයක් තිබන බවත් එය ගැනිම සදහා රුපියල් ලක්ෂ 22 ක මුදලක් සුදානම් කරගන්නා ලෙස දැනුම්දි පසුව පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ තිබු රුපියල් ලක්ෂ 22 ක මුදල හොරකම්කල හොර සාම්වරයෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු පසු ගිය (28 )දා අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. හිටපු හමුදා සෙබලෙකු, වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයින්…