අමෙරිකාවේ ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා අනුමැතිය

අමෙරිකාවේ ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා අනුමැතිය

අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්, ධූරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතුව ඔවුන් පසුගිය දිනවල ඉරාකයේ වෙසෙන අමෙරිකානු සහ එරටට හිතවත් කණ්ඩායම් වෙත ප්‍රහාර සිදු කිරීම පෙන්ටගනය පෙන්වා දුන්නේය. ප්‍රහාරයෙන්, ඉරානයේ සහය ලබන කැරළිකරුවන් සිටින කඳවුරු කිහිපයක් විනාශ වූ බව අමෙරිකානු වාර්තාවල දැක්වේ. පෙන්ටගන්…

un

UNHRC හිදී බහුතරය ශ‍්‍රී ලංකාව සමගින්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21 එකක් අදහස් පල කර ඇත. ශ‍්‍රී ලංකාවට විරුද්ධව මහකොමසාරිස්වරියගේ යෝජනාව සමග පක්ෂව රටවල් 15 එක්ව ඇත. ශ්‍රී ලංකාවට හෝ යෝජනාවට පෂ නොවී ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව මධ්‍යස්ථව සිට ඇත. ශ්‍රී ලංකාවට පක්ෂ මත දැරූ රටවල්  කිහිපයක් මෙසේය. රුසියාව චීනය ඉරානය පාකිස්තානය වියට්නාමය…

corona-Vaccination

එන්නත්කරණය ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කෝවිඩ් 19 ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරි වසම්වල වාසය කරන වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියල්ලන්ට ඊයේ(26) සිටම එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ප්‍රදේශ හඳුනා ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්…

හිටපු DIG අභාවප්‍රාප්ත වෙයි

හිටපු DIG අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වි ඇත. ඔහු කලක් රෝගාතුරව පසුවිය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ අනුර සේනානායක මහතා, විශ්‍රාම වයස් සීමාවට එළඹෙන විට සේවය කළේ, කොළඹ දිසා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ සේනානායක මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී…

corona

දික්ඔයින් බගවන්තලාවෙන් කොවිඩ් ආසාධිතයින් හමුවේ

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් මෙම මාස දෙකක කාලය තුල  කොවිඩ් ආසාදිතයන් 23 දෙනකු හා කොවිඩ් මරණ එකක් වාර්ථාවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මෙම කොවිඩ් ආසාදිතයන් හැටන් මැන්ඩිස් මාවත‍, විල්ෆ්‍රඩ් පුර, ගාමිණි පුර, බිංගෙය ප්‍රදේශ වැනි ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවත් කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්ව ඇත්තේ හැටන් මැන්ඩිස්…

corona-ennatha

රෝහල් කාර්ය මණ්ඩලයට දුන් එන්නත් දේශපාලන හිතවතුන්ට

මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්යමණ්ඩලය කොරෝනා එන්නත් කරනයේදී ගැටළු මතු වී තිබේ. රෝහල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන්ට එන්නත් ලබා දීම සදහා ඊයේ දිනයේ කැදවා තිබුවද එන්නත ලබා නුදුන් බව එම රෝහලේ සේවකයින් සඳහන් කළහ. සේවකයන්ගේ පවුල්වලට වෙන් කර තිබූ එම එන්නත් මාත‍්‍රා සියල්ල විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන්ට පරිපාලනය විසින් ලබාදිය ඇතැයි ඔවුන් චෝදනා කළහ. මේ…

සුදු සමක් සඳහා ක්‍රීම් එකක් දෙන බව කියා කාන්තාවක් කෙළෙසයි

සුදු සමක් සඳහා ක්‍රීම් එකක් දෙන බව කියා කාන්තාවක් කෙළෙසයි

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ගන්නට ආ කාන්තාවකට ක්‍රීම් එකක් ලබාදෙන බව පවසා ඇයව දූෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය. පැමිණිලිකාරිය එන්නත්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු ‘‘ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්’’ කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස්…

poya

නවම් පුර පොහොය දිනය අදයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබේ. සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන්ට සහ මුගලන් හිමියන්ට බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ ද අද…

epireoies

කොරෝනා නසන සාර්ථක ඔසුවක් ලංකාවේ නිපවදවයි

කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප‍්‍රතිචාර දක්වන ඖෂධයක් නිෂ්පාදනය කිරීමට දේශීය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය සමත් වී තිබේ. එම ඖෂධය යුර්වේද සූත්‍ර කමිටු විසින් අනුමත කර ඇත. EPIREPIES නමින් නම් කර ඇති එම ඖෂධය රාජ්‍ය මාධ්‍ය සිසිර මහතා තම පිලිගැන්වීම එම අමාත්‍යංශයේදී සිදු කර තිබේ.

ali-sabir

බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව නීති ගෙන එන්නේ නැහැ

තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු…