බදු නොගෙවා අපේ ඩොලර් පිටරට ගෙනියන සමාජ මාධ්‍ය (වීඩියෝ)
සමාජ මාධ්‍ය ආචාරධර්ම හා භාවිතාව පිළිබඳ ඇත්ත ගැටලුවක් තිබෙනවා. සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍යකරුවා හා පුරවැසියා අතර පරතරය අවම වී තිබෙනවා. අද වන විට, සමාජ මාධ්‍යවල තිබෙන පහසුකම් නිසා ඕනෑම පුරවැසියෙකුට මාධ්‍යකරුවකු බවට පත්වෙලා මාධ්‍යවේදියකුගේ මට්ටමෙන්ම හෝ සමහර විට ඊටත් වඩා පිරිසක් වෙත සන්නිවේදනය වන පරිදි මාධ්‍යකරණයේ යෙදෙන්නට පුළුවන්කම තිබෙනවා. බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය/ පුරවැසි…