ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි

ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි

මානව හිමිකම් බරපතලව කඩවි ඇති බව කියමින් ජත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට දැඩි චෝදනා එල්ල කළත් තිස්වසරක් තිස්සේ පැවති යුද්ධයේදී ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බව ඔවුන් විදහා දැක්වීය. වීරෝධාර රණවිරුවන් මෙරට ජීවත් වන සියළුම ජන කොට්ඨාශ විවිධ ආගම් අදහන්නන්ගේ අයිතිය රැකීමට සටන් කරනු ලැබුවේ සිය ජීවිත පරදුවට තබමින්ය.පැවති තිස්වසරක් පැවති කුරිරු යුද්ධයෙන් මව්පියන්ට…

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට
|

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභාපති රාජිකා  වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව…

බාල වයස්කාර පාසල් දරුවන්ට කාටුන් පෙන්නලා

බාල වයස්කාර පාසල් දරුවන්ට කාටුන් පෙන්නලා

කාටුන් බැලීමට කියා සිය නිවසට ගෙන්වා ගෙන බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර බව කියන 29 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් 19 දින අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි. අදාල පුද්ගලයා අපයෝජනයට ලක් වු දරුවන්ගේ මව සමඟ අනියම් සම්බන්ධතාවයක් ද පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. අදාළ කාන්තාවගේ සැමියා…

ඩෝසරයෙන් රට පරිසරය බේරාගනිමු

ඩෝසරයෙන් රට පරිසරය බේරාගනිමු

ලංකාව සංවර්ධනය කළ හැක්කේ ජනතා විමුත්ති පෙරමුණට පමනක් බව කියන්නට හැකියි. රටේ සියලුම පාලකයන් පරිසරයට වින කලා විනාශ කළා. පරිසරය රැක ගන්නට අපි විථි බහිනවා පරිසරය රැක ගන්න මේ ජනතා විමුත්ති පෙරමුනේ අපි ජනතාව පෙවුවෙන් රට වෙනුවෙන් පරිසරය වෙනුවෙන් පාලකයන් ට විරුද්ධව අපේ පණ පවා පුදා පරිසරය අනාගත  පරපුරට ආරක්ෂා කරන්නට පියවර ගන්නවා යැයි,ජනතා විමුත්ති…

අමෙරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක්

අමෙරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක්

අමෙරිකාවට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වයක් පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇතැම් රථවාහනවල පවා මේ වනවිට හිම මිදී ඇති බවයි. හිම කුණාටු තත්ත්වයෙන් ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර, ලුසියානා, කෙන්ටකි, මිසුරි යන ප්‍රාන්තවලටද මෙම තත්ත්වය බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

corona

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත

මෙරට වයස අවුරුදු 18ට අඩු පිරිස, ගැබිණි සහ කිරිදෙන මව්වරුන් හැර මෙරට සියලු ජනතාවට කොරෝනා එන්නත ලබා දෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එසේම කොරෝනා එන්නත ලබාදෙනු ලබන්නේ වැඩිම අවදානමක් සහිත ප්‍රදේශ අනුපිළිවෙළට බව ද වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට
|

හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට

හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය. හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි. මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය…

teach

‘ටීචර් ශෂිකලා’ සුදු ඉර මතදීම ජීවිතයට සමුදෙයි

කොළඹ මීගමු ප‍්‍රධාන මාර්ගයේ වත්තල ගාල හන්දිය පදික මාරුවේදී දහවල් සිදු වූ අනතුරකින් පාසල් ගුරුවරියක් මරණයට පත් වී ඇත. මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් නෙසැළකිලිමත්ව ධාවනය කිරීම නිසා  මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පදික මාරුවෙන් ගමන් ගත් වත්තල සාන්ත ආනා බාළිකා විදුහලේ සෙවයේ නියුතු ශෂිකලා ජෙගදීස්වරන්…