රන්පත්විල මහ විද්‍යාලයට කුඩම්මාගේ සැලකිලි
ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කාලාප කාර්යාලයට අයත් කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයේ රන්පත්විල මහ විද්‍යාලයට බලධාරින්ගේ කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට හා ගුරුවරු ගුරුවරියන්ට දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව පළමු වසර සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පැවසූහ. වර්ෂ 1922 ජුලි මාසයේ ආරම්භ කරන ලද විදුහලට වසර 99 දිගු ඉතිහාසයක් ඇති අතර…