පුවත්පත් මණ්ඩලය විනිශ්චය ආයතන එපා – වෙබ් මාධ්‍යවේදී සංගමය
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර , විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ලට හේතු වී තිබේ. අන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ශ්‍රී ලංකාවෙහිද ජනමාධ්‍ය නියාමනයක් තිබිය යුතු බව අපිද පිළිගනිමු. එසේ නමුත් ඒවා රාජ්‍ය පාලිත…