Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද සවස අභාවප්‍රාප්ත විය. මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයා වන හෙතම මියයන විට 89 වැනි වියේ පසුවිය. ඒ මහතා හිටපු (එජාප)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පානදුරේ මන්ත්‍රී ධුරය හෙඹවූයේ…