නෙවිල් ප්‍රනාන්දුට කොවිඩ්

නෙවිල් ප්‍රනාන්දුට කොවිඩ්

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිත ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා IDH රෝහල වෙත මාරුකර යාවා ඇති බව වාර්තා වන අතර ඔහුගේ ළඟම සමීපතමයෙකු වන වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඔහු වකුගඩු ආශ්‍රිත රෝගභාධයකින් පෙළෙන නිසාවෙන්…

9 හැවිරිදි දියණියට අතවර කළ සීයාට සහ අයියාට ඇප

9 හැවිරිදි දියණියට අතවර කළ සීයාට සහ අයියාට ඇප

රාත‍්‍රියේදී 9 හැවිරිදි දැරියක් අනිසි අන්දමින් ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි සීයා කෙනෙකු සහ 16 හැවිරිදි සොහොයුරෙකු රුපියල් ලක්‍ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය. මෙම දැරියගේ මව සහ පියා වෙන්වී සිටින අතර දැරිය මිත්තණියගේ භාරයේ සිට ඇත. ඇය තමාට සිදු වන අතවරය තම පියාට…

හෙට ගමනාගමනය සීමා වෙයි

හෙට ගමනාගමනය සීමා වෙයි

හෙට දින (04) උදෑසන 6.00ත් 8.00ත් කාලය තුළ 73වන නිදහස් සමරු උළෙල පැවැත්වෙන නිදහස් මාවත , නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත මාර්ග වල ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා හෙට දිනයේ පැවැත්වෙන 73 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද දිනයේද පැවැත්වෙන බැවින් කොළඹ නිදහස් මාවතේ උදෑසන 6.00සිට දහවල් 1.00…

miyanmar

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,මේ සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට ගිය යෝජනාව චීනයේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි. ඒ චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රාජ්‍යයක් වීම මත වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය සම්බන්ධ විශේෂ නියෝජිත…

COVID-19 නෙගෙටිව් රිපොර්ට් රුපියල් 70,000කට

COVID-19 නෙගෙටිව් රිපොර්ට් රුපියල් 70,000කට

යුරෝපයේ ගුවන් තොටුපොළ හරහා ගමන් ගන්නා මගීන් වෙත සිය ගමනාන්ත වෙත යාමට අවශ්‍ය කරන COVID-19 පරික්ෂාවන්හි ඍණාත්මක ප්‍රතිඵල සහිත වාර්තා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව යුරෝපයේ පොලිස් ආයතනය වන යුරෝපෝල් පවසයි. එක් සෘණාත්මක ප්‍රතිඵල වාර්තාවක් යූරෝ 300ක් එනම් රුපියල් 70,000ක පමණ මුදලකට ලබාදීම සිදුවන බව සදහන් වෙයි. මෙම කණ්ඩායම ස්පාඤ්ඤයේ සහ නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මක වෙමින්…

unp

සිරිකොත මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ

එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ  ආරම්භ විය. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත මහජන දිනය පැවැත්වෙයි. සෑම අඟහරුවාදා සහ බදාදා යන දෙදින පුරා පාක්ෂිකයන් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබා දිම මෙම මහජන දිනය පැවැත්වීමේ අරමුණ බව එක්සත්…

sarath

තරුණයින්ට යුද පුහුණුවක්ද? හමුදා පුහුණුවක්ද?

තරුණ පරපුරට නීතිය කියන්නෙ කුමක්ද, නීතිය කැඩූ විට දෙන දඩුවම් මොනවාද කියා පහදා දෙන්න ඕනෙ. ඒ වගේම හොඳ නායකත්වයකින් ක්‍රියා කිරීම හොඳ පෞරුෂත්වයකින් ක්‍රියා කිරීමට ඔවුන් හැඩ ගැස්විය යුතුයි. විවිධ පාර්ශ්වයන්ගෙන් මානව හිමිකම් පිළිබඳ චෝදනා යළිත් එල්ල වෙනවා.ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියත් අපට චෝදනා කරනවා.? මානව හිමිකම් කවුන්සිලයෙන් ලොකු වාර්තාවක් එවල තිබෙනවා. එම සෑම චෝදනාවකටම එහෙම…

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ඉල්ලීමක්

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධ්‍යනය කිරීමට යෝජනාවක් සම්මත කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. එම සංවිධානය ඉල්ලා සිටින්නේ, එම නිර්දේශ මේ මස 22 වැනි දින ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසය. ඊයේ නිකුත් කළ වාර්තාවක, හියුමන් රයිට්ස් වොච් සංවිධානය…

covid infections and deaths

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අළුතින් රෝගීන් 13 ක්

අනුරාධපුර මහවීදියේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක සේවකයන් හත්දෙනෙකුට කොවිඩ් 19 ආසාධනයවි ඇති බව ඊයේ (02දා) සවස වනවිට අනුරාධපුර වසංගතවේද විද්‍යායතනය තහවුරු කරගෙන තිබුණි. මෙම ආයතනයේ සේවයේ නියුතු නිලධාරින් හත්දෙනෙකුට කොවිඩ් 19 වෛයිරසය වැලදි තිබෙනා අතර ඔවුන් රෝග ලක්ෂණ සහිතව ඉතා වගකීම් විරහිතව කටයුතු කර තිබෙනා බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආයතනය තුල සේවය කළ…

තවත් විදුහලකින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවෙයි

තවත් විදුහලකින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවෙයි

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සාමිමලේ ගවරවිල ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවිමත් සමග එම විදුහලේ පංති කාමර කිපයක් වසා දැමිමට පියවර ගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මස්කෙළිය ස්ට්‍රැප්සි වතුයායේ එකම පවුලේ තිදෙනකු (පියා මව පුතා) කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති…