නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ?

නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ?

පසුගිය දා අභිරහස් ලෙස මියගිය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ? සොයා බැලීමේ කුහුල නිසාම පසුගිය දවසක රත්ගම නැතිනම් රජ්ගම ප්‍රදේශයේ ඇවිද්දෙමි. සුන්දර කළපුවකට ද නීල සයුරට ද මැදිවුණ මේ බිම සලාගම වාංශිකයින් බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශයක් ය. රත්ගම මැතිවරණ කොට්ඨාශයට යාව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශ පිහිටා ඇත….

1000

05 වන දා නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල්

වතු කම්කරු දෛනිව වැටුප රුපියල් දහාස දක්වා වැඩි කිරිමට වතු සමාගස් සදහා බල කිරිමට මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය විසින් පියවර ගෙන ඇත. මේ පිලිබව මාධ්‍ය වෙත අදහස් දැක්වු වතු නිවාස  ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා…

සෞඛ්‍ය නිර්දේශ නොතකා පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවුවන් නිරෝධායනයට

සෞඛ්‍ය නිර්දේශ නොතකා පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවුවන් නිරෝධායනයට

සෞඛ්‍ය නිර්දේශ නොමැතිව පැවත්වු විවාහ මංගල උත්සවයකට සහභාගිවු රඹෑව ප්‍රාදේශිය සභාවේ වැඩ බලන සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මනාල යුවල ඇතුළු තවත් පුද්ගලයන් 45 දෙනෙකු කොවිඩ් 19 අවධානම හේතුවෙන් නිවෙස් වල ස්වයං නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ගම්පහ ලංකා ගමණ ගමන මණ්ඩලයේ රියදුරෙකු රඹෑව නගර ආසන්නයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගිව ඇති අතර ඔහුට…

හක්ක පටස් කෑ අලියෙකු නිසා ගම්වාසීන්ගේ දෛනික වැඩවලට බධා

හක්ක පටස් කෑ අලියෙකු නිසා ගම්වාසීන්ගේ දෛනික වැඩවලට බධා

හක්ක පටස් පුපුරණ ද්‍රව්‍ය ආහාරයට ගැනිමෙන් මුඛයට බරපතල තුවාල සිදුව සිටිනා වන අලියෙකු හේතුවෙන් දෛනික වැඩකටයුතු බධා එල්ලවි ඇති බව මැදවච්චිය පුල්එළිය දිවුල්වැව ගම්වැසියන් පවසති. දින පහකට පමණ ඉහතදි වයස අවුරුදු තුනක් පමණ වන වන අලියා මුඛයේ තුවාල සහිතව ගම්වැදුණු බවත් තුවාලයේ වේදනවා සමග වන අලි පැටවා ගම්මානය පුරා දිවයෑම නිසා දෛයිනික වැඩකටයුතු වලට බරපතල…

ruwaloru

මුහුදුක් නැතිව රුවල් ඔරුවක් ගෙදරම තියා ගනිමු

ඉවතලන දැව කොටස් එක් කරගනිමින් හරි අපුරු නිර්මාන සිදු කරන කලා කරුවෙක්  අපට හමු වුහ. ඒ ගාල්ල,දික්කුඹුරේ,කොටිගලවත්තේ,අජන්ත ගම්මන්පිළ මහතාය. හෙතෙම සකස් කරන්නේ රුවල් නැව්වල ආකෘතින්ය. මේ රුවල්නැව් විසිතුරු භාණ්ඩයක් ලෙස තම වාහනයේ,නිවසේ,තම කාර්යාලයේ නැති නම් බිත්තියේ බිත්ති සැරසිල්ලක් ලෙස  සවි කරන්නට ද හැකි පරදි අගනා වු මෙම නිර්මාන, බරින් අඩු සැහැල්ලු ලීයෙන් සකස්කර ඇත. අගල්…

සැමියා ලෙස පෙනි සිටිමින් විවාහක කාන්තාවක් කෙළෙසයි

සැමියා ලෙස පෙනි සිටිමින් විවාහක කාන්තාවක් කෙළෙසයි

රාත්‍රීයේ අවස්ථා දෙකකදි සැමියා ලෙස පෙනි සිටිමින් විවාහක කාන්තාවක් කෙළසූ තරුණයෙකු ගම්මුන් විසින් අල්ලාගෙන පහරදි වැඩිදුර පරික්ෂන සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට  බාරදි තිබේ. අනුරාධපුර පොලිස්වසමේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පමණ විවාහක කාන්තාවක අකරතැබ්බයට මුහුණපා තිබෙන අතර ඇය විසින් සැකකරු හදුනා ගැනීමෙන් පසුව සිය සැමියාට සිදුවු අකරතැබ්බය පවසා තිබෙන අතර…

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි වටය පූජ්‍ය පක්ෂයට ලබාදිය යුතුයි

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි වටය පූජ්‍ය පක්ෂයට ලබාදිය යුතුයි

කොවිඩ් 19 වෛයිරසය මර්ධනය කිරීම සදහා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිඩ් නිවාරණය සදහා සටන් වදින මුල්පෙල පිරිසට ලබාදිමෙන් පසුව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට හා අන්‍ය පූජක ප්‍රසාදීන්වහන්සේලාට දෙවැනි වටයේදි ලබාදිමට රජය පියවර ගතයුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් අනුසාශනාවක් කරමින් පැවසුහ. මේ රටේ සෑම ව්‍යසනයකදිම පෙරමුණ ගෙන සටන් කරනා…

රජයේ මුදල් අවභාවිතා කල සමාන්‍යාධිකාරිවරයා නැවත සේවයේ පිහිටුවිමට විරෝධය

රජයේ මුදල් අවභාවිතා කල සමාන්‍යාධිකාරිවරයා නැවත සේවයේ පිහිටුවිමට විරෝධය

රජයේ මුදල් අවභාවිතා වන අන්දමින් තීරුබදු රහිතව සුඛෝපභෝගි මොටර් රථයක් ලබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් නිසා අනිවාර්ය නිවාඩු යවා සිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සමාන්‍යාධිකාරිවරයා නැවත සේවයේ පිහිටුවිමට විරෝධය පලකරමින් කිසියම් පිරිසක් ආයතනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් අලවමින් විරෝධය පලකර තිබේ. උතුරු මැද පළාත් සභාවේ ඉහළ නිලධාරියෙකු විසින් අත්තනෝමතිකව පත්විම නැවත ලබාදි ඇති බව කියමින්…

covid infections today

අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 306 දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකු අලුතින් හමුවිමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 306 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කාමදේවන් මහතා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් හමුව ඇති කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වතු ආශ්‍රිතව…