නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව එම පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ තිබිය යුතු බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමට දිවිහිමියෙන් කැපවන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ නැගෙනහිර…