
මෙරට අංක එකේ සම්මානනීය ටයර් සන්නාමය ලෙස DSI Tyres පිදුම් ලබයි
ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම SLIM Brand Excellence 2020 සම්මාන උළෙලේදී Product Brand of the Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, Local Brand of The Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, SLIM DIGI’s 2.0 රිදී සම්මානයද ඇතුළු සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබමින් එෛතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කළේය. වසර පහළොවකට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන SLIM Brand Excellence සම්මාන…

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි කප්පාදු කිරීමට සූදානම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් අඩු කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ඉදිරියේදී ‘දක්ෂතා මත පදනම්ව’ ගෙවීම් සිදු වන ආකාරයට කොන්ත්‍රාත් ගිවිසුම් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගන්නා බවයි. දේශීය ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් ගණන අඩු කිරීමේ නියෝග ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා…

ඩෙන්මාර්කය තවදුරටත් වසා තබයි
කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඩෙන්මාර්කය වසාතැබීමේ කාලය දීර්ඝ කර තිබේ. එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් ඊයේ (28) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. ඒ අනුව පෙබරවාරි මස 28 වනදා දක්වා ඩෙන්මාර්කය තවදුරටත් වසා තැබෙන බව ඇය ප්‍රකාශ කළේය.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලක සේවක සේවිකාවන් පැදුරු සාජ්ජයක
කොරෝනා වෛයිරසය පැතිර යමින් තිබියදි සෞඛ්‍ය අංශ ලබාදෙන සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලක සේවක සේවිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් මත්පැන් සහිත පැදුරු සාජ්ජයක් පැවත්වුණු බව ඊට විරෝධය දැක්වු සේවකයන් පිරිසක් අනාවරණය කළහ. අදාල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශයේ ප්‍රධානියෙකු විසින් කොන්ත්‍රාත්කරුවන් පිරිසකගෙ අනුග්‍රහය ලබාගෙන පැදුරු සාජ්ජය පවත්වා තිබු අතර පෙරේදා…

මත්කුඩු ජාවාරමට සම්බන්ධ තරුණයකුගේ මවගෙන් අල්ලසක්
හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා තරුණයෙකු මුදාහැරිමට අවශ්‍ය කටයුතු සිදුකළ බව හැකි යැයි කියමින් සැකකරුගේ මවගෙන් රුපියල් ලක්ෂ එකහාමාරක අල්ලස් මුදලක් ලබාගත් රාජ්‍ය සේවකයෙකු නොවන වයස්ගත පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන පොලිස් ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. රාජාංගනය යාය 11 ප්‍රදේශයේ කාන්තාවක් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ…

මෙරට කොරෝනා එන්නත්කරණය යුධ හමුදා රෝහලෙන් ඇරඹේ
යුධ හමුදා රෝහලේදී හමුදා නිලධාරීන් 03 දෙනෙකු එන්නත් කරමින් මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි. නාරහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී යුද හමුදා සාමාජිකයින්ට පළමු එන්නත් ලබාදීම සිදුකෙරුණ අතර ඉන්දීය රජය ප්‍රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත, එන්නත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. එම එන්නත් මාත්‍රා පළමුව ලබාදෙන්නේ කොරෝනා මර්දන කටයුතු සදහා ඉදිරි පෙළ…

තවත් සිසුවකුට කොවිඩ්
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිත සිසුන් හා එම සිසුන්ගේ පවුල්වල අයද ස්වයං නිරෝධානයට ලක් කිරිම පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස් බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ ගිනිගත්හේන පුද්ගලික ඇගලුම් කම්හලක සේවය කරන …

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පුහුණුවිම් වල නිරත සෙබළුන් කිහිපදෙනෙකුට කොවිඩ්
ජාතික නිදහස් දින ප්‍රධාන උත්සවය වෙනුවෙන් මිහින්තලය කදවුරේ පුහුණුවිම් වල නිරත සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් අතරින් තවත් පස්දෙනෙකුට කොවිඩ් 19 වෛයිරසය ආසාධනයවි ඇති බව සෞඛ්‍ය අංශ පෙරේදා (27දා) සවස වනවිට තහවුරු කරගෙන තිබුණු අතර කොවිඩ් වැලදුණු සිවිල් ආරක්ෂක භටයින් සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබේ. සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගෙන් ආරම්භවි ඇති රැල්ල හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රීතයන්…

බුදුන් සිරිලක වැඩි දුරුතු පොහොය අදයි
වසරේ පළමු පොහොය වන දුරුතු පොහොය අදට (28) යෙදී තිබේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම ලංකා ගමනය සිදුකළේද අද වැනි පුන් පොහොය දිනකදීය. ඒ, එවක යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇති වූ ආරවුලක් සංසිඳවීම සඳහායි. බුදුරදුන් හමුවේ දමනය වූ තුන්බෑ ජටිලයන්, බුද්ධාගම වැළඳ ගත්තේ ද අද වැනි පොහෝ දිනකදීය.