coronavirus news

කොටිකාවත්තෙන් කොරෝනා රෝගීන් 62 ක්

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ  පමණක් කොවිඩ් ආසාදිතයන් 62 දෙදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්ගේ ආශිතයන් 400 ට ආසාන පිරිසක් අද පස්වරුව වනවිට හදුනාගෙන ඇති බවද එම අංශ සදහන් කරයි. ආසාදිත පිරිස අතර ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන් පවුල් සෞඛ්‍ය සේවිකාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනයෙනුත් එන්නත් ලක්ෂ 3ක්

චීනයේ නිෂ්පාදනය කරන Sinopharm කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙන බව කොළඹ චීන තානාපති කාර්යාලය අද නිවේදනය කළේය. තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වුණේ, පෙබරවාරි මාසයේ මැද වන විට අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි. චයිනා නැෂනල් පාමසූටිකල් පුද්ගලික සමාගම නිපදවන සයිනොපාම් එන්නත රටවල් ගණනාවක තුන්වන අදියරේ පරීක්ෂණ මට්ටම…

ශුක්‍රා මුනවර් නිසා අපට වෙච්ච දේ

ශුක්‍රා මුනවර් නිසා අපට වෙච්ච දේ

ශුක්‍රා මුනවර් කියන උසස් පෙළ පන්තියක අධ්‍යාපනය ලබන මුස්ලිම් දැරිය මේ දිනවල ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියයි. ඇය ජනප්‍රිය වුණේ සිරස ලක්ෂපති වැඩසටහන හරහායි. ශුක්‍රා මුනවර් ජනප්‍රිය වන්නට ප්‍රධාන හේතුවක් වන්නේ ඇය මුස්ලිම් දැරියක වීමයි. ඇගේ භාෂා හැකියාව, අදහස් ඉදිරිපත් කිරීම, හැසිරීම් රටා, අදහස් ආදිය හේතුවෙන් බහුතර සිංහල සමාජය විස්මයට පත් වී තිබෙන බවක් පෙනෙනවා. මෙවැනි…

gov

රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවන මහජනතාවට සේවාවක් ඉටුවන්නේද?

ඊයෙ මං මහජන බැංකුවේ මතුගම ශාඛාවට ගියා මුද්දර ගාස්තුවක් බඳින්න. එය දේපළක් සම්බන්ධ ලක්ෂ කීපයක මුදලක්. රජයට ලැබෙන ශුද්ධ ආදායමක්. දේපළක් මිළදී ගන්නා විට ඔප්පුව වෙනුවෙන් 4%ක මුද්දර ගාස්තුවක් පළාත් සභාවට ගෙවිය යුතුයි. ඉතින් මේක ගෙවන්නට පිරවිය යුතු අනුපිටපත් තුනක් සහිත පෝර්මය ගන්නට එක පෝලිමක ගියා. ඉන්පසු එය ආපසු භාරදිය යුත්තේ කොතැනටදැයි ඇසූ විට එහි…

ගම සමඟ පිළිසඳරක් මීමුරේට

ගම සමඟ පිළිසඳරක් මීමුරේට

ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා කඩිනම් විසදුම් හිමිවන ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 13 වන දින මීමුරේ ගම්මානයේදී පැවැත්වේ. එහි මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) මීමුරේ විහාරස්ථානයේදී  පැවැත්විණි. මීමුරේ, කයිකාවල, කරඹකැටිය, දුන්ගොල්ල ඇතුලුව ග්‍රාම නිලධාරී වසම් පහක ජනතාවගේ ගැටලු…

යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීම්

යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීම්

කොරෝනා මර්දන එන්නත් අපනයනය සම්බන්ධයෙන් පවතින නීති දැඩි කරන බවට යුරෝපා සංගමය අනතුරු අඟවයි. ඒ , Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගී ඇති පසුබිමකදී ය. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ට ලබාදීමට පොරොන්දු වූ එන්නත් සංඛ්‍යාව කප්පාදු කිරීමට AstraZeneca එන්නත් නිෂ්පාදකයින් පියවර ගැනීම ඊට හේතුවයි. එන්නත් නිෂ්පාදන සමාගම පවසන්නේ, නිෂ්පාදන ක්‍රියාවලියේ දුර්වලතා මීට…

පවිත‍්‍රා ධම්මික පැණිය බිව්වේ මාධ්‍යයට පේන්න එක් වතාවයි

පවිත‍්‍රා ධම්මික පැණිය බිව්වේ මාධ්‍යයට පේන්න එක් වතාවයි

Covid – 19 ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ධම්මික පැණිය පානය කළේ එක් අවස්ථාවකදී පමණක් බව ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා පවසයි. ඇමැතිවරියට කොරෝනා ආසාදනය වීම පුදුමයක්. කොහෙන් බෝ වුණා ද කියලා අපිටත් ප‍්‍රශ්නයක්. හැබැයි ඇය කොරෝනා මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ පුද්ගලයන් සග එක්ව…

බයිඩ්න්ගේ දිව්රුමට ලංකාවෙන් සැක්සෆෝන් වාදනයක්
|

බයිඩ්න්ගේ දිව්රුමට ලංකාවෙන් සැක්සෆෝන් වාදනයක්

ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත්දා දිවුරුම් දුන් උත්සවය පැවැත්වෙන අතරතුරේදී ඉන්දියානුවෝ එරටදී රතිඤ්ඤා පත්තු කළෝය. ඒ ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස්, බයිඩ්න්ගේ උප ජනාධිපති ලෙස පත්වීම හේතුවෙනි. එනමුත් එම උත්සවයට ලංකාවේ තරුණියක්ද එක්ව සිටි බව බොහෝ ලාංකිකයෝ දැනගෙන සිටියේ නැත. ඇය නිවන්ති කරුණාරත්නය. එහිදී දකුණු ආසියාව නියෝජනය කළේ නිවන්ති විසිනි. ඇය සන්දර්ශනයේ ප්‍රධාන සැක්සෆෝන්…

america and sri lanka

මානව හිමිකම් කඩ වී දැයි සොයන ජනපති කොමිසමට අමෙරිකාවේ ප්‍රසාදය

මානව හිමිකම් කඩ කිරීම් වී දැයි විමර්ශනය සඳහා ජනපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රසාදය හිමිවෙයි. එම කොමිසම විවෘත සහ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක විය යුතු බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කරයි. මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා…

වැඩ කරන ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ගෙන ඒමට සැලසුම්

වැඩ කරන ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ගෙන ඒමට සැලසුම්

ලෝකයේ ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න  යුරෝපය, ඇමරිකාව වැනි බොහෝ රටවල වැඩ බිම්වලට  සහ ඒවායේ වැඩකරන ජනතාව වෙනුවෙන් විශේෂ සේවක  රක්ෂණ  ක්‍රම සහ අනතුරු වන්දි රක්ෂණ ක්‍රම තිබුණත්, ලංකාවේ කම්කරුවන් සහ වැඩබිම් සඳහා  එවැනි රක්ෂණ වන්දි ක්‍රමයක් නොතිබීම විශාල අඩුවක් බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයක් තිබුණත් ඒ…