antigen test for coronavirus

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 866 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 866 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 25වන දින සවස් වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථාවන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව කොවිඩ් ආසාදිතයන් පස්…

serious sexual assault

බරපතල ලිංගික අතවර කල නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

මනෝවිද්‍යා උපදේශකවරයෙකු හා යෝග ව්‍යායාම ගුරුවරයෙකු වශයෙන් පෙනි සිටිමින් අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ දැරියන්ට බරපතල ලිංගික අතවර ස්ත්‍රී දුෂණ සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් නිර්මාන යන්ත්‍රෝපකරන ඒජන්සියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාව තවදුරටත් ලබන මස (08දා)දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපු‍ර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා…

අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල

අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල

මේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රටපුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත වෙනවා. අධිකරණ ක්සේත්‍රයේ යටිතල පහසුකම් මේ ආකාරයට සංවර්ධනය වන විට නඩු විභාග කඩිනම් කොට ඒවායේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි. මෙය ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි  දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාග කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ තුළින් අධිකරණ ක්ෂේත්‍රයේ…

ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඇදි ශ්‍රී.ලං.පො.පෙ ප්‍රබලයන් දැඩි කනස්සලකින්

ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඇදි ශ්‍රී.ලං.පො.පෙ ප්‍රබලයන් දැඩි කනස්සලකින්

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික දියාරු ක්‍රියා කළාපයන් නිසා පසුගිය සමයේ ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඇදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් දැඩි කනස්සලකින් පසුවන බව උතුරු මැද පළාත් මාර් ග සංවර් ධන අධිකාරියේ හිටපු සභාපති දර් ශන අනුරුද්ධ නානායක්කාර මහතා පවසයි. හිටපු සභාපතිවරයාට හා අධ්‍යක්ෂ මණ්ඩලයට ආණ්ඩුකාරවරයා විසින් පුවත්පත් යොදාගෙන මඩ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්…

රටේ කිසිදු සම්පතක් විකුණා දැමීමට ආණ්ඩුව කිසිසේත් සුදානම් නැහැ

රටේ කිසිදු සම්පතක් විකුණා දැමීමට ආණ්ඩුව කිසිසේත් සුදානම් නැහැ

ආයෝජකයන් සමඟ ගිවිසුම් ගත වුවත් රටේ කිසිදු සම්පතක් විකුණා දැමීමට ආණ්ඩුව ක්‍රියා නොකරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි. ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එක් ඇඟිල්ලක් දිගු කරන විට  අණ්ඩුව කළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විපක්ෂයට පෙන්වා දිය හැකි යැයි මහනුවර හේවාහැට දී පැවැති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය. ගිවිසුම් ගත වී රාජ්‍ය…

අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්

අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්

ඉන්දියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධතාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි. ඉන්දිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි. මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන…

වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමේ ගිවිසුම අහෝසි කළ නොහැකි තත්වයක්
|

වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමේ ගිවිසුම අහෝසි කළ නොහැකි තත්වයක්

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමට ඉකුත් ආණ්ඩුව කර ඇති ගිවිසුම්ගතවීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අහෝසි කළ නොහැකි නිසා  ආයෝජනයක් කිරීමට සිදුව ඇතැයි  පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසීය. ඉකුත් ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට අලෙවි කිරීම නිසා යළි කිසිදු අවස්ථාවක මෙරට පුරවැසියෙකුට එම වරාය බැලීමටවත් අවස්ථාවක් හිමි නොවන බව ගන්නෝරුවේදී පැවැති…

coronaupdates

අනුරාධපුර ආසාධිතයන් 200 ඉක්මවා යයි

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක හමුවු වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වාර්ථාවිමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථාවි ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 200 සීමාව ඉක්වා ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්ථා නොවු අනුරාධපුර දිස්ත්‍රික්කයෙ තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් කොවිඩ් ආසාධිතයෙකු හමුවි තිබෙනා අතර ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 22 තුලින් හමුවි…

මේ ආණ්ඩුවේ සංවර්ධනය කෝ?

මේ ආණ්ඩුවේ සංවර්ධනය කෝ?

මේ රටේ භාෂණයේ නිදහස වෙනුවෙන් හා ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එම අයිතිය දිනා දීම සඳහා සටන් කරන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව කදුරුවෙල දුම්රියපොල ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂණයකට සහභාගී වෙමිනි. එහි දී වැඩි…

එංගලන්ත කණ්ඩායමට ජය

එංගලන්ත කණ්ඩායමට ජය

ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සංචාරක එංගලන්තය ජය ගත්තේ ය. ඒ, දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගනිමින් ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 381ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 344ක් රැස් කළේ ය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු…