මංතිරු අමතක වී ලොරි ත්‍රිරෝද ගැටෙයි

මංතිරු අමතක වී ලොරි ත්‍රිරෝද ගැටෙයි

හැටන් බගවන්තලාව මාර්ගයේ දික්ඔය නගරයේදි ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ 25වන දින සවස් කාලයේ මෙම ත්‍රිරෝද රථය වැරදි මංතිරුවේ ධාවනය කිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය. මෙම…

එගොඩබැද්දේ විරෝධතාවක්

එගොඩබැද්දේ විරෝධතාවක්

වලස්මුලල එගොඩබැද්ද, හදුගල හරහා පුවක්ගහහේන දක්වා දිවෙන මාර්ගයේ අළුත්වැයා වලට විරෝධය පළ කරමින් එගොඩබැද්දේ ප්‍රදේශවාසීහු පිරිසක්එගොඩබැද්ද මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්වූහ. විරෝධතා කරුවන් සියයක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.විරෝධතාකරුවන් පවසන්නේ පවුල් දහස් ගණනක් භාවිතා කරන එගොඩබැද්ද පුවක්ගහහේන මාර්ගය මාතර දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් බවයි. මීට පෙරදී මෙම මාර්ගය අඩි 12 ක් පළලට තාර…

අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක

අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක

අපි 2020 වර්ෂය අරගෙන බැලුවොත් අනෙකුත් අවුරුදු එක්ක සංසන්ඳනය කරාම අපිට පේනවා ළමා අපයෝජන සිද්ධීන්ගේ පැහැදිලි වැඩිවීමක්. සියලු රටවල් පෙරළගෙන අපේ රට මේ අංශයෙන් ඉස්සරහට ඇවිත් තිබෙනවා. අපි මේ දවස්වල කියනවා වන සම්පත රැකගනිමු, ඊළඟට අපි කියනවා දේශීය කර්මාන්තය නඟා සිටවමු කියලා. මේ වගේ අපි කාලෙන් කාලෙට එක එක දේවල් ගැන කතා කරනවා, ඒ වෙනුවෙන්…

වෙසක් සඳට ඇරඹෙන වළසාට හොරෙන් මී කෙටීම

වෙසක් සඳට ඇරඹෙන වළසාට හොරෙන් මී කෙටීම

දෙයියෝ අමනාපෙන් මහත්තයෝ. දැන් අවුරුද්දක ඉඳලා පානමට වැස්සක් නැහැ. කැලේට ගෙහුල්ලා බලන්න ඕනි. ගල්කණු පිළිම, වෙහෙර සේරම පෙරළලා විනාශ කරලා. නිදන් හාරලා. ඉතින් දෙවියෝ තරහ වෙලා. වැස්ස නැති නිසා කැලෙත් වේලිලා මල් නැහැ. ඒ හින්දා මේ වාරේ පැණිත් අඩුයි.” බස් රථය ලාහුගල පහුකරලා පොතුවිල් පැත්තට වේගයෙන් ධාවනය වෙනවා. ඇසිල්ලකින් නතර වෙනවා. කොටවෙහෙර පන්සලට හැරෙන තැන…

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා අල්ලයි

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා අල්ලයි

ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වන ට්සේ චී ලොප් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ජාවාරම්කරු චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයෙකු බව වාර්තා වේ. ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට  ඕස්ට්‍රේලියානු පොලීසිය අවුරුදු 10කට වැඩි කාලයක් මෙහෙයුම් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකානු ජනපතිට කොවිඩ්

මෙක්සිකානු ජනපතිට කොවිඩ්

මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මනුවෙල් ලොපෙස් ඔබ්‍රඩෝ හට කොවින් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දියණිය යොදවා සොරකම් සිදුකරවන දෙමාපියන් සොයයි

දියණිය යොදවා සොරකම් සිදුකරවන දෙමාපියන් සොයයි

රන් ආභරණ මිලදි ගන්නා මුවාවෙන් ස්වාර්ණාභරන වෙළදසැල් වලට පැමිණ කුඩා දියණිය යොදවා සොරකම් සිදුකරවනා මවක හා පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය  පරික්ෂනයක් අරඹා තිබේ. අනුරාධපුර බැංකු පෙදෙස මහ වීදියේ රන් ආභරණ වෙළදසැලක් පවත්වාගෙන යන හිමිකරුවෙකු විසින් පොලිස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනා අතර වයස අවුරුදු අටක් පමණ වන දැරිය පවුම් එකහාමාරක…

හැඩිගල්ල රක්ෂිතයේ නිධන් හෑරූ හත් දෙනෙකු කොටු

හැඩිගල්ල රක්ෂිතයේ නිධන් හෑරූ හත් දෙනෙකු කොටු

පාලින්දනුවර හැඩිගල්ල රක්ෂිතයේ පුවක්දොළ කලු වලේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු නිධන් හෑරීමට යොදා ගත් උපකරණද සමග  අත් අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකකියයි. වීදිය බණ්ඩාර පාලන සමයට අයත්යැයි සැලකෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පුරා වස්තු ඇති බවට සැක කරන පුවක්දොළ කළු වල ප්‍රදේශයේ ගල් බෝරයක්ද දමා පුද පූජා සිදුකර නිධානය ගැනිමට සූදානම්වූ…