බුලංකුලම වැව් රක්ෂිතයට අයත් ඉඩම් අත්පත් කරගැනිමේ තැතක්
මිහින්තලය නගරයේ පිහිටි ථෙතිහාසික බුලංකුලම පුරාණ වැවේ වැව් රක්ෂිතයට අයත් ඉඩම් කොටසක් කිසියම් පුද්ගලයෙකු විසින් අත්පත් කරගැනිමේ අරමුණින් ගස් කොළන් කපා විනාශකර තිබෙනා බවට මිහින්තලය නගර ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් පෙන්වා දුන්හ. මිහින්තලය නගර ආසන්නයේම බුලංකුලම පුරාණ වැව පිහිටා තිබෙනා අතර නගරයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් එම ස්ථානය අල්ලා ගැනීම සදහා රක්ෂිත කොටසේ තිබු ගස් විශාල ප්‍රමාණයක්…