Migrant-workers-are-also-human

විදෙස්ගත ශ්‍රමිකයින්ද මනුෂ්‍යයෝය

අතීතයේ අපේ ප්‍රධාන විදේශ විනිම උලත් ලෙස සැලකනු ලැබුවේ කෘෂි බෝග අපනයනයයි. එය මුලින්ම තේ, රබර්, පොල්වලට සීමා වූ අතර, පසුව ඊට කුරුදු, ගම්මිරිස්, සාදික්කා ඇතුලු කුළු බඩු ද ඇතුලත් විය. නමුත්, මේ තත්ත්වය අසුව දශකයේ අගභාගයේ  සිට වෙනස් විය. කෘෂි බෝග අපනයන අභිබවා සංචාරක කර්මාන්තය, ඇගලුම් හා විදෙස්ගත ශ්‍රමිකයින් විසින් උපයන මුදල් අපගේ රටේ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට

අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අනුරාධපුර කොට්ඨාශයේ මහපරිමාන හෙරොයින් ජාවාරම්කරුවන් සමග සබධතා පවත්වමින් ඊෂී කෑෂ් ආකාරයට හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් හා දුරකථන පහක් සමග සැකපිට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ…

බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොරෝනා

බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොරෝනා

බස්නාහිර පළාතෙන් දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 ක් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ…

covid infections today

ඉදිරි සති කිහිපයේ කොවිඩ් වර්ධනය වියහැකියි

රට පුරා කොවිඩ් ආසාදිතයන් ව්‍යාප්තියට ප්‍රධාන හේතුව උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ සංචරණ සීමා පැනවීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මේවන විට දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යමින් පවතින බවයි. එසේම…

කාත්තන්කුඩියේ වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවයි

කාත්තන්කුඩියේ වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවයි

හුදකලා කළ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 10ක හමුදා සෝදිසි  ස්ථාන පිහිටුවා ඇති බව යුද හමුදාව පවසයි. එම ප්‍රදේශයේ හුදකලා බව ඉවත්කළ  ග්‍රාමසේවා වසම්  හැර සෙසු  ග්‍රාමසේවා වසම් මාර්ග  බාධක  දමා වසාදැමීමට  හමුදාව, පොලිසිය, නගර සභාව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය  වෛද්‍ය අධිකාරි කාර්යාල නිලධාරින් විසින්  සිදුකරන ලදි. ඇතුලත මාර්ග, ප්‍රධාන  මංසන්ධි සහ ජනතාව…

curfew

හුදකලා කළ අටුලුගම ගම්වාසීන්ගේ ඉල්ලීම

බණ්ඩාරගම, අටුලුගම, එපිටමුල්ල වසමේ හා බමුණුමුල්ල වසමේ ජනතාව තමන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අලෝතියාව පොලිස් මුරපොළ අසලට පැමිණ පොලිස් නිලධාරීන්ව දැනුවත් කළේය. මාස දෙකකට වැඩි කාලයක් අටුලුගම එපිටමුල්ල වසම හා බමුණුමුල්ල වසම හුදකලා කර තිබේ. එහිදී ඔවුන් පැවසුවේ, “ආණ්ඩුවේ බඩු මල්ල තමයි හම්බවෙන්නේ. රුපියල් 5000ක බඩු එනවා කිව්වාට රුපියල් 4000ක බඩු තියෙන්නේ සර්. දවස් 14ක්…

mahara

මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”

එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ….

වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්

වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්

චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සියයට2.3කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 101.5986 මට්ටමට ළඟාවෙයි. පළමු කාර්තු තුනේ වර්ධනයට වඩා මෙය වේගවත් බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. 2020 සිව්වන කාර්තුවේදී දළදේශීය නිෂ්පාදිතය සියයට 6.5ක වාර්ෂික වර්ධනයක් ලබාගත් අතර එය තුන්වන කාර්තුවේ වාර්තා වූ සියයට 4.9ක වේගයද ඉක්මවා ඇත.

whatsapp

නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ඉවත් කිරීම මැයි මාසයෙන් පසුව

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබුනත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත. මේ සමගම වට්සැප් සමාගම තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම…

cse
|

සියලු කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබයි

කොළඹ  කොටස් වෙළෙදපොලෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය 2020 ජනවාරි 18වන දින ගනුදෙනු අවසානයේදී සටහන් විය. ඒකක 7,922.66  ලෙස දැක් වූ  අගය 2011 පෙබරවාරි මස 14 වන දින තැබූ ඒකක 7,811.80  වාර් තාව අභිබවා ඇත. කොළඹ  කොටස හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත් වන S&P ශ්‍රී ලංකා 20  දර් ශකය සමස්ත අගය…