වෙළදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටුපායි
සෞඛ්‍ය උපදෙස්වලට පිටුපාමින් වෙලදාම් කරන වෙලදුන්ට අවසන් වතාවටත් අවවාද කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ හා හැටන් පොලිසියේ නිලධාරින් 18වන දින පියවර ගන්නා ලදි. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයේ සමහර වෙලදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් වෙලදාම් කිරිම පිලිබදව විටින් විට ලැබුන…