Coronavirus3

තවත් සිසුවකුට කොවිඩ්

හැටන් නගරයේ ප්‍රසිද්ධ විදුහලක 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම විදුහලේ සිසුන් 37 දෙනකු ගුරුවරුන් තිදෙනකු හා එම කොවිඩ් ආසාදිතයාගේ සහෝදරියක් ඇතුළු 48 දෙනකු 15වන දින සිට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මේ…

covid infections and deaths

අඹගමුව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 278 දක්වා ඉහලට

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 278 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කාමදේවන් මහතා පවසන ලද්දේ වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 88 දක්වා ඉහල යාමත් සමග අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය…

මධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි මීදුමක්

මධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි මීදුමක්

මධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල වීශේෂයෙන් සවස් කාලයේ හා රාත්‍රි කාලයේ හැටන්…

රක්ෂිත බලහත්කාරයෙන් ව්‍යාපාර කටයුතු වලට යොදාගනියි

රක්ෂිත බලහත්කාරයෙන් ව්‍යාපාර කටයුතු වලට යොදාගනියි

අනුරාධපුර බුද්ධගයා මාවතේ පිහිටි ස්ථාන දෙකක රක්ෂිත කොටස් දෙකක් බලහත්කාරයෙන් සිය ව්‍යාපාර ස්ථාන වලට ඈදාගැනිමට අනුරාධපුර නගරයේ කෝටීපති ව්‍යාපාරිකයෙකු කටයුතු කර ඇතත් වගකිවයුතු අංශ ඊට කිසිදු පියවරක් නොගන්නා බව පවසමින් බුද්ධගයා මාවත සුරැකිමේ පදනම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බුද්ධගයා මාවතේ පදිංචිකරුවන් හැට පස් දෙනෙකු සිය විරෝධය පලකරමින්…

coronavirus news
|

අනුරාධපුරය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්‍රයෙන් පැතිර යයි

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනා අතර  අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක වාර්ථාවූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වන රෝගින් 10ක ප්‍රමාණය වාර්ථාවූ බව වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. මෙතෙක් කිසිදු රෝගියෙකු හමුනොවූ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නෑගම්පහ ප්‍රදේශයෙන් පොල්පිතිගම ඇඟලුම් කර් මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවක කොවිඩ් වෛයිරසය වැලදි ඇති බව පරික්ෂන…

කදුකර සිවිල් සංවිධනය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනය

කදුකර සිවිල් සංවිධනය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනය

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ට මසකට දින 25ක් සේවය ලබා දිමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් කදුකර සිවිල් සංවිධනය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්  හැටන් මල්ලි අප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. කදුකර සිවිල් සංවිධානයට අයත් සංවිධාන 20ක සමාජිකයන් පිරිසක් මෙම උද්ගෝෂනයට එක්ව සිටි අතර මෙහි අදහස් දැක්වු කදුකර සිවිල් සංවිධානයේ…

ලකුණු 74 ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තයට

ලකුණු 74 ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තයට

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 74ක පහසු ඉලක්කයක් හිමිවිය. ඒ අනුව ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේය. එංගලන්ත ඉනිමේ පළමු කඩුළු 3 ලකුණු 14ක් තුළ දැවී යාම විශේෂත්වයකි. ලසිත ඇඹුල්දෙණිය කඩුලු 2ක් ලබාගත් අතර එංගලන්ත නායක ජෝ රූට් එක් ලකුණකට දුවද්දී…

Military training

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුව

අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඔහු පැවසුවේ, විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවය. ලොව ඇතැම් රටවල් මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේ…

දෙදරු පියෙකු මරුට – විදුලි බල මණ්ඩලයට චෝදනා

දෙදරු පියෙකු මරුට – විදුලි බල මණ්ඩලයට චෝදනා

විදුලිබල  මණ්ඩලය විසින් අනාරක්ෂිතව නිවසකට ඇඳ තිබූ විදුලි රැහැනකින් විදුලි සර වැදී කටුවන හිඟුරකන්ද ප්‍රදේශයේ දෙදරු  පියෙකු  මිය ගොස් තිබේ.මිය ගොස් ඇත්තේ අඟම්පොඩිගේ විජේතුංග නම් අයෙකි. විදුලි සර වැදී මිය ගිය දෙදරු පියා රාත්‍රී නිවසේ නවතා තිබූ කුඩා ලොරි රථයක් පසුපසට ගැනීමේදී නිවසට ඇඳ තිබූ ප්‍රධාන විදුලි රැහැනේ ලොරි රථය පැටලී මෙම අනතුර සිදුව ඇති…

අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක්

අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක්

අනුරාධපුර අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකර තිබෙනා විශේෂ විමර් ශනයන්ට අනුව උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමාසාරිස් හා දැනට අමාත්‍යංශ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සේවයේ නියුතු උපාලි රාජපක්ෂ මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය ප්‍රමාණවත් සාක්ෂි ගොනුකර ගෙන තිබේ. හිටපු පරිවාස කොමසාරිස් උපාලි රජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන…