දැරියන්ට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට
අධිකරණ නියෝග මත අනුරාධපුර අවන්ති දේවි බාලිකා නිවාසයේ රදවා සිටින දැරියන්ට යෝග ක්‍රියාකාරකම් හා මනෝඋපදේශන සේවා ලබාදිමට පැමිණ බාලවයස්කාර දැරියන්ට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකළ අමාත්‍යංශයක සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව අගවගන්නා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග…