යතුරු පැදි අනතුරකින් ගුරුවරයකු මරුට
වලස්මුල්ල ජූලම්පිටිය මහා විද්‍යාලයේ ක්‍රිඩා ගුරුවරයෙකු ජූලම්පිටිය ,කටුවන මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව මිය ගිය බව මිද්දෙනිය පොලීසිය පවසයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ වලස්මුල්ල මහයායේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ අයෙකි. ඉකුත් 10 වැනි දින රාත්‍රී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.මිය ගිය ගුරුවරයාගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් දැක ඇත්තේ පෙරේදා…