wasudewa

වාසුටත් කොරෝනා

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වෙයි. මේ අතරශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රාසයේ නායක රවුෆ් හකීම් මහතාට කොරෝනා වැළදී තිබෙන බවට තහවුරු විය.

corona-quarantine

දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග දික්ඔය මුලීක රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු පිරිසක් 10වන දින සිට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇත. හැටන් වටරවුම් ප්‍රදේශයේ හා හැටන් දුඹුරු ගිරිය ප්‍රදේශයේ මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුව ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවත්…

සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම හොද මට්ටමක

සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම හොද මට්ටමක

නව වර්ෂයේ පාසල් ආරම්භ කිරිම අද 11වන දින සිදුවු අතර එම පාසල් ආරම්භයත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම හොද මට්ටමක පවතින බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 150ක් පවතින බවත් එයින් පාසල් 149ක් අද…

දෙමටගොඩ නිදහස් වෙද්දි බොරැල්ලේ පොලිස් වසම් තුනක් හුදකලා වෙයි

දෙමටගොඩ නිදහස් වෙද්දි බොරැල්ලේ පොලිස් වසම් තුනක් හුදකලා වෙයි

බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ තුනක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය, 24 වත්ත (ගෝතමීපුර), 78 (ගෝතමීපුර) යන ප්‍රදේශ මෙසේ හුදකලා කෙරේ. මේ අතර කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් අද(11) උදෑසන…

රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු තරුණයෝ විදිහට ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක්

රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු තරුණයෝ විදිහට ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක්

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ වි‍රැකියා ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙමින් පවතින බවත්  විදේශ ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ගන්නා උත්සාහය හා සමානව අලුත් ‍රැකියා අවස්ථා ලබා ගැනීමේ උත්සාහයකත් රජය යෙදෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ග්‍රාමීය යටිතල පහසුකම්…

closed walkatha

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක් වසාදමයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක සේවයේ නියුතුවූ මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර් යවරයෙකුගේ ආශ්‍රීතයන් සිවුදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරුවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසදැමීමට  පියවර ගෙන තිබේ. උසස් පෙළ තාක්ෂනවේදය සදහා විද්‍යාව විෂය පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය මෙසේ වසාදමා ඇති අතර ඒ හේතුවෙන් තවත් පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථාන පහක…

weather

මධ්‍යම කදුකරයේ කාලගුණය අයහපත්

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයේ විටින් විට මද වැසි සමග දැඩි මීදුම් තත්වයන්ද පවති. හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බැවින් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්ද පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග…

coronadead

මෙරට කොරෝනා මරණ ගණන 229ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47,840ක් බවත් ඉන් දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 6,773ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ. මේ වන විට වෛරසය…

education ministry

හෙට(11) සිට පාසල් ඇරඹේ

රට පුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය සැළකිල්ලට ගනිම්න් අධීක්ෂණ කටයුතු සමගින් හෙට(11) දිනයේ බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සදහන් කරයි. සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ වැඩි සංඛ්‍යාවක් යොදා ඇති අතර අමතර බස් සේවා අවශ්‍ය නම් කලාප අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම පරිදි ලබා…

coronavirus news

ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹින්

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.ඒ රෝගීන් 148කි. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 111ක් සහ කෑගල්ලෙන් රෝගීන් 64ක් ද අනෙක් 212දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා විය. මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 47839ක් වන අතර ඉන් පුද්ගලයින් 40837ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන…