හක්කපටස් පුපුරා වන අලි තිදෙනෙකු මරුට

හක්කපටස් පුපුරා වන අලි තිදෙනෙකු මරුට

විදුලි සැර වැදීමෙන් හා හක්කපටස් පිපිරීමෙන් වැලිකන්ද හා දිඹුලාගල ස්ථාන 3ක  වන අලි තිදෙනෙකු මියගොස් සිටිය දී සොයා ගත් බව වනජීවී නිලධාරිහු පවසති. වැලිකන්ද අසේලපුර හා කාසන්වැව අසල විදුලි සැර වැදීමෙන් අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් අලියා දිඹුලාගල මගුල්දමන ප්‍රදේශයේ හක්කපටස් කෑමෙන් තුවාල ලබා මියගොස් ඇත. වැලිකන්ද කාසන්වැව අසල සඳුන් වගාවක්  සහිත ඉඩමක් ආසන්නයේ…

පාසල් ක්‍රීඩා තරග යළි ඇරඹීමට තීරණයක්

පාසල් ක්‍රීඩා තරග යළි ඇරඹීමට තීරණයක්

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර සහ අධ්‍යාපන අමාත්‍යංශයේ…

අමෙරිකාවට දොස්

අමෙරිකාවට දොස්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයකයින් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී සිදු කළ කළහකාරී සිදුවීම ලෝක නායකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. වොෂින්ටන් නුවර කැපිටල් හිල් විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට ලක් වූයේ, අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දෙන කැරළිකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා…

law

රැජිණ ගොස් ජනරජය එයි

දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි ආඥා පනත් කෙටුම්පත හා ඇප සංශෝදන  පනත කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවට දෙවන වර විවාදය සදහා ඉදිරිපත් කිරීම සිදු කරන ලද අතර එය ඒකමතිකය සම්මත විය. දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පතේ සහ සාක්ෂි ආඥා පනතේ යල් පැන ගිය වචන හා යෙදුම් වෙනුවට කාලීන වචන…

වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට

වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට

වතු කම්කරුවන්ට  රුපියල් දහසක  දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳව  කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී වතු සමාගම් පාලකයන්, හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ පිළිබඳ විකල්ප යෝජනා තමන් සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වතුකරයේ…

rats

අනුරාධපුර වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මී රජ දහනක්

අනුරාධපුර ශික්ෂන රෝහල් පරිශ්‍රයේ පිහිටි වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මීයන්ගේ රජ දහනක් බවට පත්විමෙන් රෝගින් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්වි සිටිනා අතර හෙදියන් දෙදෙනෙකු මීයන්ගේ සපාකෑමට ලක්විමෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සති කිහිපයක සිට වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වාට්ටු අංක 34 රුධිර කාන්දුකරණ ඒකකයට හා විවේකාගාරයට බරපතල අන්දමින් මීයන් බෝවි…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

දොම්පේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකල  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු  මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා  සමඟ (07) දින අළුයම පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි. සැකකාර  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  සන්තකයේ  ගංජා ග්‍රෑම් 5ක් සහ  අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30  මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා…

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු 6ක් අඩිය බැගින් විවෘත කරයි

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු 6ක් අඩිය බැගින් විවෘත කරයි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව උපරිම ජලධාරිතාවට ආසන්න වීම නිසා එහි වාන් දොර‍ටු 6ක් අඩිය බැගින් විවෘත කිරීමට සිදු වූ බව පරාක්‍රම සමුද්‍රය භාර ප්‍රධාන ඉන්ජිනේරු අසේල උදයංග මහතා පැවසීය. පසුගිය දින කිහිපය කිහිපය පුරාම පොලොන්නරුව දිස්ත්‍රික්කයට විටින් විට ඇද හැලුන මහ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ උපරිම ජල ධාරිතාව වන අක්කර අඩි 116000…

වතු කම්කරු දෛනික වැටුප වැඩිකිරීම වෙනුවෙන් පිකටින් ව්‍යාපාරයක්

වතු කම්කරු දෛනික වැටුප වැඩිකිරීම වෙනුවෙන් පිකටින් ව්‍යාපාරයක්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් කම්කරු ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද පිකටින් ව්‍යාපාරයක් 06වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. මෙම අවස්ථාවට කම්කරු ජාතික සංගමයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි (සමගි බල වේගය) පි. දිගම්බරන් මහතා හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි එම්. උදයකුමාර් මහතා(සමගි ජන බල වේගය) ඇතුළු…

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 269 දක්වා ඉහලට

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 269 දක්වා ඉහලට

වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් 19 ආසාදිතයන් 77 දක්වා වැඩි විමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 06වන දින වන විට 269 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පවසන ලදි. වටවල පුද්ගලික ඇගලුම් හම්හලේ කරන ලද අහඹු පි. සි. ආර් පරික්ෂාවකදි කොවිඩ් 19 ආසාදිතයකු…