රතන හිමි දිවුරුම් දෙයි

රතන හිමි දිවුරුම් දෙයි

නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස අතුරලියේ රතන හිමියෝ ඊයේ (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාම ලේඛණයේ අත්සන් තැබූහ. 2015 වසරේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කළ රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරට…

දකුණු අපි‍්‍රකානුවන්ට පූර්ණ තරගාවලි ජයක්

දකුණු අපි‍්‍රකානුවන්ට පූර්ණ තරගාවලි ජයක්

ශ‍්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙවන ටෙස්ට් තරගයෙන් කඩුළු 10 ක ජයක් ලබා ගනිමින්. තරගයේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව රැස්කළ ලකුණු 157 ට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකාව ලකුණු 302 ක් රැස්කළා. ශ‍්‍රී ලංකා පිළට දෙවන…

dolor

විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ ක්‍රියාමාර්ග 2021 ජූලි 01 දක්වා දීර්ඝ කෙරේ

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ අරමුණින් සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම සලකා බැලීමෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2020 ජූලි 2 දිනැති අංක 2182/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි පළ කරන ලද…

සිව් සමාලෝචනය කඩිනමින් – රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ කියයි

සිව් සමාලෝචනය කඩිනමින් – රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ කියයි

සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ගෙනවිත් මරණ දණ්ඩනය නියම වී සිටින අයට ජිවිතාන්නතය දක්වාත් ජිවිතාන්තය දක්වා සිටින රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කර සිර ගෙවල් වල පවතින තදබදය අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නොවැම්බර් 02 දා තමන් වැඩ බාර ගත් දා සිට…

ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය

ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය

අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා කුලී වැඩ කරල එදාවේල හම්බකරන් කන කාන්තාවන් සිටිනවා, ඒ වගේම වගා කරන අත් වැඩ කරන ගෙදර සිට වෙළෙඳාම්  කර ජීවත්වෙන්න සල්ලි හොයන කාන්තාවන් සිටිනවා, ඉතින් මේ ගොවි ප්‍රශ්නය නිසා මේ සියලු දෙනා විශාල…

සිරකරුවන් ඝාතනය කරනවා කියන්නේ, මහේස්ත්‍රාත් තුමාගේ ගෙදර පිරිසක් මරණවා වාගේ වැඩක්!

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

හෙරොයින් සමග කෝප්‍රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට

පොලිස් වසම් කිහිපයක් ආවරණය වන පරිදි මහපරිමාන හෙරොයින් ජාවාරමක නිරතවූ සේවයෙන් විශ්‍රාම ලබා සිටින යුද හමුදා කෝප්‍රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එප්පාවල පොලිස් වසමේ සිදුකළ විශේෂ වැටලිම් කිහිපයකදි සැකකරුවන් 11දෙනා පොලිස් අත්අඩංගුවට පත්වි තිබෙනා අතර විශ්‍රාමික යුදහමුදා කෝප්‍රල්වරයා සන්තකයේ තිබි…

coronaupdates

මහ නගර සභාවේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ්

අනුරාධපුර මහ නගර සභාවේ පවිත්‍රා ඒකකයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු කොවිඩ් 19 රෝගය වැලදි ඇති බවටතහවුරුවීමත් සමග සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගින් සංඛ්‍යාව 89ක් දක්වා ඉහළ ගොස් ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිදෝගම පොලිස් වසමෙන් හා ගලෙන්බිදුණුවැව පොලිස් වසමෙන් එක් රෝගියෙකු බැගින් රෝගින් දෙදෙනෙකු…

හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවක් ඝාතනය කරයි

හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවක් ඝාතනය කරයි

මව සමග එකට වාසය කළ පුත්‍රයා (31) දින රාත්‍රියේ මිතුරන් සමඟ පැවැති සාදයකට සහභාගි වූ අවස්ථාවකදී එම  නිවසට ඇතුළුවූ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය පැවසීය. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පිලියන්දල, හැඩිගම, දම්පර ගහවත්ත පාර, ප්‍රදේශයේ  පදිංචිව සිටි වයලට් ප්‍රනාන්දු නැමැති …