ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ජනතා අයිතියට

ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ජනතා අයිතියට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 ද ජනතා අයිතියට පැවරිණි. “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යතාර්ථයක් කරමින් පොදු මහජනතාවගේ විවේකය, විනෝදාස්වාදය උදෙසා නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන හා නාගරික හරිත අපරව්‍යුහ පහසුකම් ජාලයක් සහිත දැකුම්කළු නාගරික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි….

පාරක් නොමැතිව කිලෝමීටර් 5ක දුරක් පාගමනින් යන අසරණයින්

පාරක් නොමැතිව කිලෝමීටර් 5ක දුරක් පාගමනින් යන අසරණයින්

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩුගස්තලාව සිට පේරපිටිය දක්වා නිසි මාර්ග පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් අවට ගම්මානවල ජනතාවට සිය දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට කිලෝමීටර් 5ක දුරක් පාගමනින් යෑමට සිදුවී තිබේ. මෙම ප්‍රදේශයේ පවුල් 50කට අයත් 250ක පමණ ගම්වාසීන් පිරිසක් ජීවත්වෙන අතර නිසි මාර්ග පද්ධතියක් නොමැති හෙයින් ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වී සිටි. කොහොනාවල සහ පේරපිටිය ගම්මානවල ජනතාව…

අමනුෂ්‍ය ත්‍රස්ත ක්‍රියාවක්

බටහිර පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් මරාදමා තිබේ. පාකිස්තාන මාධ්‍ය වාර්තා පැවසුවේ එසේ මරාදමා ඇත්තේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි 11 දෙනෙකු බවය. එම පුද්ගලයින් ව ත්‍රස්තවාදීන් විසින් පැහැරගැනීමෙන් අනතුරුව සෙනසුරාදා (02) වෙඩිතබා ඝාතනය කර තිබේ. එසේ මියගොස් ඇති පුද්ගලයින් හසාරා නම් ෂියා මුස්ලිම් ජන කොටසට අයත්ය. මෙම…

අනුරාධපුරේ කාන්තා පොලිස් නිලධාරිනියන්ට නිවාඩු කැපිල්ලක්!

දින නමයකට වරක් ලැබෙන මානසික විවේකි නිවාඩුව (ඩේ.ඕෆ්) කාන්තා පොලිස් නිලධාරිනියන්ට ලබාදිමට අනුරාධපුර කොට්ඨාශයේ සේවයේ නියුතු උසස් නිලධාරියෙකු අත්තනෝමතිකව වලකා ඇති බවට කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක් අනාවරණය කළහ. පවතින කොවිඩ් 19 රෝගය සමග තමන්ට නිවාඩු ලබාගැනිමෙන් පසුව නිරෝධායනය වීම සදහා ස්ථානයක් නොමැතිවිම නිසා විවේකි නිවාඩුව ලබානෙදෙනා බව ඔවුන් අනාවරණය කළහ. පිරිමි පොලිස් නිලධාරින්ට ඒ සදහා…

KDU විදෙස් සිසුන්ට වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලයි

KDU විදෙස් සිසුන්ට වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරණ මාලදිවයින, භූතාන සිසුන්ට සහ අනෙකුත් විදේශීය සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා තාවකාලික ලියාපදිංචිය ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා​ වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කිරීමටද කටයුතු කෙරේ. ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යවරුන්ගේ හිඟය විසඳීම සඳහා වෛද්‍ය විද්‍යා උපාධිය ප්‍රදානය කිරීමට 2009 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ…

කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන යළි විවෘත වෙයි

කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන යළි විවෘත වෙයි

පොලොන්නරුව කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකින් ඉකුත් සතියේ කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමග කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව සිදු කළ ජෛව සාම්පල් පරික්ෂාවන් 375 ම සෘණාත්මක තත්ත්වයේ තිබීම නිසා වසා දැමූ වෙළදසැල් විවෘත කිරීමට අවසර දුන් බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ…

Coronavirus-in-India

වටවල ඇගලුම් ‍පොකුර 72 දක්වා ඉහලට

වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් 19 ආසාදිතයන් දස දෙනකු හමුවිමත් සමග වටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් 19 ආසාදිතයන් ගනන 72 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කාමදේවන් මහතා පවසන ලද්දේ වටවල ඇගලුම් කම්හලේ සේවකයන්  අහඹු පි. සි….

coronavirus news

කලුගල මාර්ග බාධකයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් වැඩි වෙයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසල සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂනවලින් හමුවන කොවිඩ් ආසාදිතයන් 95ක් ලෙස වැඩි විමත් සමග එම ස්ථානයේ දිනකට සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් වැඩි කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කාමදේවන්…

එක මුලයි ගස් පහයි ඒ දඩු පාලම් එකයි!

එක මුලයි ගස් පහයි ඒ දඩු පාලම් එකයි!

ගස් පහයි පාලමයි එකම ගහක පිහිටා ඇති බව පැවසුව හොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එහෙම පුදුම වන්නේ පරිසරයේ අපුරු නිපැයුමකි මේ එක පුළුන් ගස් පහේ ඇත්ත කතාවකි.මෙම අරුම පුදුම ගස් පහේ පුළුන් ගහ හා පුළුන් පාලම පිහිටියේ ගල්වල පුංචිහේන ගම්මානයේ ය. ගල්වල ගම්මානයේ ආඳදොල ඇල්ල හරහා ඇති ගල්වල පුංචිනෙ ගම්මානයේ මෙම පුදුම පුළුන් ගහ…

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යයි

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යයි

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යාම රටේ අනාගතය හා කෘෂිකර්මාන්තය පිළිබඳව සුභ නිමිති පහළ වීමක්  බවත්  කළු ගඟ ජලාශය අවට පාරිසරික  සුන්දරත්වය ඉහළම තත්ත්වයක පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  කළු ගඟ ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමිනි. කළුගන්න ජලාශයේ උපරිම ජල ධාරිතාව ගන මීටර් මිලියන 246.02ක් වන අතර…