පි. චන්ද්‍රසේකරන් ගුණසමරුව

පි. චන්ද්‍රසේකරන් ගුණසමරුව

කදුරට ජනතා පෙමුණේ නිර්මාතෘ දිවංගත පි. චන්ද්‍රසේකරන් මහතාගේ 11වන ගුණසමරුව 01වන දිනට යෙදි ඇත. එම ගුණසමරුව නිමිති කර ගෙන එම මහතාගේ දියණිය වන චන්ද්‍ර සේකරන් ජනතා පෙරමුණේ මහ ලේකම් අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය චන්ද්‍රසේකරන් මහතාගේ ඡයාරුපයට පුෂ්පඋපහාර දැක්විම සිදු කරන ලදි. තලවාකැලේ පිහිටි චන්ද්‍රසේකරන් ජනතා පෙරමුණ කාර්යාලයේදි මෙම පුෂ්ප උපහාර දැක්විම සිදු කල අතර කොවිඩ් වසංගතය…

වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක්
|

වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක්

ලැබුවාවු 2021 නව වසර වතුකර ජනතාවගේ ජිවිතවල වෙනසක් හා සමුර්ධියක් ඇති කරන නව වසරක් වේවායි වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් අදහස් දක්වන ජිවන් තොණ්ඩමන් පවතා පවසනුයේ වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක් ලැබි කොරෝනා උවදුරින් මිදි සියලු අභියෝගයන්…

මහජන බැංකුව නව වසරට ආසිරි පතයි

මහජන බැංකුව නව වසරට ආසිරි පතයි

නව වසර උදාවිමත් සමග නව වසරට ආසිරි පතමින් මහජන බැංකුව හැටන් ශාඛාව මගින් 01වන දින බෞද්ධ හා හිංදු ආගමික වතාවත් සිදු කර කොවිඩ් වසංගතය මෙරටින් දුරු වේවායි ප්‍රාර්ථනා කරන ලදි. එමෙන්ම එම ශාඛාවේ කලමණාකාර ආර්. එම්. ආර්. එම්. රත්නායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය නව වසරේ රාජ්‍ය සේවයේ දිවුරුම් ලබා දිමද මෙහිදි සිදු කරන ලදි. මනුර…

2021

නුපුරුදු පුරුදු සුපුරුදු කළ 2020 අවසන්

2021 නව වසරේ උදාව ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වූ අතර කොරොනා ව්‍යාප්තියෙන් පසු සියලු ලෝකවාසී ජනතාව නව වසර උදාව සැමරුවේ නව බලාපොරොත්තු රැසක් සමගිනි. උදා වූ 2021 නව වසර නිදුක් නීරෝගී සුවදායක සුභම සුභ නව වසරක් වේවායි සියත අපි ඔබ සැමට ප්‍රාර්ථනා කරන්නෙමු.

epf

සේවක අර්ථසාධක මුදල් ගෙවීමට හාම්පුතුන් සහන කාලයක් ඉල්ලයි

හාම්පුතුන් විසින් සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් දළ වශයෙන් රුපියල් බිලියන 12 ට ආසන්න බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. හාම්පුතුන් දිගින් දිගටම මෙම දායක මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මුල් නිවේදන ද රතු නිවේදනද යවා තිබියදිත් එම මුදල් නොගෙවීම බරපතල නීති උල්ලංඝණය කිරීමක් මෙන්ම,වැඩ කරන පංතියේ ජනතාවගේ…

covid infections today

වටවල ආසාදිතයන් ඉහලට

වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයන් ගනන 63 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනක වටවල ඇගලුම් කම්හලේ සේවකයන් කිප දෙනකු අහඹු පි. සි. ආර්….

sf-win

පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක්

පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් අත් විඳීමට සිදු වූයේ ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ගොදුරුවීම නිසා බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය. පෙරේදා දකුණු අප්‍රිකානු පිල සමග සෙන්චූරියන්හිදී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලැබීමෙන් පසු දිමුත් කියා සිටියේ තමා කිසි දිනෙක මෙවැනි අත්දැකීමකට මුහුණ පා නොමැති බවකි. ‘මම කවදාවත් මේ…

badweather

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. ඌව පළාතේ සහ මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති විය…

money converter
|

29000 අල්ලසක් ලබාගෙන වැඩවරද්ද ගනියි

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථානාභාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියා අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේ කොළඹ පිහිටි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවයේ නියුතු නිලධාරියෙකු බිරිදක විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට සිදුකර තිබු පැමිණිල්ලකට අනුව…

corona

ජිවන්ට කොවිඩ් නෙගෙටිව්

ස්වයං නිරෝධානයට ලක් කර පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කල ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා කොවිඩ් ආසාදිතයකු නොවන බවට සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම මාධ්‍ය ඒකකය පවසනුයේ කොවිඩ් ආසාදිතයකුවු ආගරපතන ප්‍රාදේශීය…