ශ්‍රිපාදය වන්දනාකරුවන්ට සෞඛ්‍ය උපදෙස්
උදුවප් පුන් පොහොය යෙදි තිබු දින 2020/ 2021 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වුවද පවතින කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ශ්‍රිපාදය වන්දනා කිරිමට සියලුම වන්දනාකරුවන් පියවර ගත යුතු බව හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. කොවිඩ් වසංතය හමුවේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග ශ්‍රිපාද වන්දනාවේ ආරක්ෂාව පිලිබවද කරන ලද විමසිමකදි…