නිරෝධායන නිති උල්ලංඝනය කරමින් පැවැත්වූ ධම්මිකගේ පැණි දන්සල

නිරෝධායන නිති උල්ලංඝනය කරමින් පැවැත්වූ ධම්මිකගේ පැණි දන්සල

කොවිඩ් මර්දනය කළ හැකි බවට කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවු දේශීය පැණිය ගැන දැන් රටේ නොදන්නා කෙනෙකු නැත. තවමත් සායනික පර්යේෂණ මට්ටමේ ඒ බෙහෙත පැවතියත් රටේ සියලු දෙනාම පාහේ ඒ දේශීය පැණිය ගැන දැඩි උනන්දුවක් දැක්වුයේ දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා යන කියමන මොනවට තහවුරු කරමිනි. කවුද මේ ධම්මික බණ්ඩාර මොහු…

ceylincolife

සෙලින්කෝ ලයිෆ් වෙතින් හරිත ශාඛා ගොඩනැගිල්ලක්

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයාට අයත් 39 වන ශාඛා ගොඩනැගිල්ල වන මෙය දිවුලපිටිය නගරයේ පළමු හරිත ගොඩනැගිල්ලයි. සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක සැලසුම් සහගතව ඉදිකර විවෘත කෙරුණු සමාගමට අයත් දිවුලපිටිය ශාඛාව මෙම නගරයේ විවෘත කෙරුණු පළමු හරිත ගොඩනැගිල්ල විය. සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක ඉදිකළ 39 වන සෙලින්කෝ ලයිෆ් ශාඛා ගොඩනැගිල්ල වන මෙය සමාගම විසින්…

social-media

Instagram, Facebook Messenger බිඳ වැටෙයි

Facebook Messenger හා Instagram සේවාවන් ලොව පුරා බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. Windows Central වෙබ් අඩවිය පවසන්නේ Facebook හා WhatsApp සේවාවන් හි බිඳවැටීම් ද ලොව ඇතැම් රටවලින් වාර්තා වන බවයි. ෆේස්බුක් සමාගම හෝ එහි ප්‍රධානී මාර්ක් සකර්බර්ග් අදාළ බිඳවැටීම පිළිබඳව මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැත.

මහර ඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ

මහර ඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ

මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමට රජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන් නතර වී තිබේ. ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී තිබු නීතිපති දෙපාර්තමේන්තුවම ඔවුන්ගේ මෘත දේහ කෝවිඩ් ආසාදිත බැවින් ඒවා ආදාහනය කළ යුතු බවට ඉදිරිපත් කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් වැලිසර මහේස්ත්‍රාත් වරයා …

තවත් පෞද්ගලික රෝහලක් වැසෙයි

තවත් පෞද්ගලික රෝහලක් වැසෙයි

කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි සිටි සේවකයින් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ, කෑගල්ල – බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. එම පුද්ගලයා පෙරේදා දිනයේදී මෙම පෞද්ගලික රෝහලට පැමිණ ඇති බවයි කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක සඳහන් කළේ.

පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා

පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා

වසර තිහකට ඉහතදි එක්සත් ජාතික පක්ෂය ගෙනාපු  පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා පහුගිය යහපාලන ආණ්ඩුව මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ක්‍රමය අක්‍රිය කරලා වසර තුනකට වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා යනුවෙන් උතුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය. උතුරු මැද පළාත් සභාවේ හිටපු…

යුරි මැටරි සහ අලි සබ්රි අතර හමුවක්

යුරි මැටරි සහ අලි සබ්රි අතර හමුවක්

ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති (යුරි මැටරි) Yury Materiy මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා අතර හමුවක්  අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදි අදහස් හුවමාරු විය. අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Oleg Rudnev මහතා ද  මෙම අවස්ථාවට එක් විය.

මෝදි නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට මුල්ගල තබයි

මෝදි නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට මුල්ගල තබයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඊයේ ප.ව. 1.00 ට මුල් ගල තැබීය. මේ උත්සවය ප.ව. 12.55ට ආරම්භ වූ අතර සර්ව ආගමික යාඥා මෙහෙය ප.ව. 1.30ට ආරම්භ විය. ඉදිරියේ දී සභා මන්දිරය ලෙස හැඳින්වීමට නියමිත මේ නව පාර්ලිමේන්තුව ඉදිකිරීමට වසර 6ක් ගත වේ යැයි ඇස්තමේන්තු කර ඇත. නිදහස ලබා 75 වැනි සංවත්සරය පැවැත්වෙන…

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි
|

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි. අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා මෙසේ ය. නිවාස හා දේපළ ණය සහන: රජයේ සේවකයින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ…