පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට
කාලයක් තිස්සේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදු කළ තරුණයන් හතර දෙනකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. පහේ කල්ලිය නමින් හඳුන්වන මේ අපරාධකරුවන් කණ්ඩායම මුදල් වැය කරමින් මෙහෙයවා ඇත්තේ මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. සැකකරුවන් මීට මාස කිහිපයකට ඉහතදී ගෝනගංආර ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී දරුවාට…